ඡන්ද ගණනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් නිසා අහිමි වු මන්ත්‍රීධූරය
පළාත් පාලන මැතිවරණයේ තැපල් ඡන්ද ගනනය කිරිමේදි ඇතුවු අක්‍රමිකතාවක් හේතුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයෙකුට සිය මන්ත්‍රීධූරය අහිමිවීම සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණයේ ගොනුකර තිබු පෙත්සමකට නීතිපතිවරයා විසින් ගොනුකර තිබු මූලික විරෝධතා ප්‍රතික්ෂේප කරමින් එම නඩුව ලබන වසරේ පෙබරවාරි 11දා විභාගයට ගැනිමට උතුරුමැද පළාත්බද මහාධිකරන විනිසුරු ගිහාන් රණවක මහතා නියෝග කලේය. දෙදහස් දහඅට වසරේ පැවති පලාත් පාළන…









