2024 LPL ශූරතාවය Jaffna Kings කණ්ඩායමට
ලංකා ප්‍රිමියර් ලීග් 2024 අවසන් තරගයේ පහසු ජයක් වාර්තා කිරීමට Jaffna Kings කණ්ඩායම Galle Marvels කණ්ඩායම පරාජයට පත් කරමින් සමත් විය. තරගයේ කාසියේ වාසිය දිනා ගත් Lyca’s Jaffna Kings කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට Galle Marvels කණ්ඩායමට ආරාධනා කළ අතර ඒ අනුව ඔවුන් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 184ක් ලබා ගන්නා ලදි.භානුක…








