Starlink සමාගමට අනුමැතිය
|

Starlink සමාගමට අනුමැතිය

ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ අන්තර්ජාල පහසුකම් සේවාව සැපයීම සඳහා ස්ටර්ලින්ක් ආයතනයට (Starlink) ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ මූලික අනුමැතිය හිමිව තිබේ.මේ අන්තර්ජාල සේවා පහසුකමට අනුමැතිය ලබාදීම සඳහා මහජන අදහස් ලබා ගැනීමට දින 14ක කාලයක් වෙන් කර ඇති බවත් අනතුරුව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මඟින් මේ අන්තර්ජාල සේවා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කරනු…

පාකිස්ථානය පරදා අමෙරිකාවට සුපිරි ජයක්
| |

පාකිස්ථානය පරදා අමෙරිකාවට සුපිරි ජයක්

ලෝක කුසලාන විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ පාකිස්ථානය කණ්ඩායම සමග පැවැති තරගය ජය ගැනීමට අමෙරිකානු කණ්ඩායම සමත් විය. එහිදී පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 07ක් දැවී ලකුණු 159ක් රැස් කරනලදි. අමෙරිකානු කණ්ඩායම ද නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 03ක් දැවී ලකුණු 159ක් ලබාගැනීමත් සමග තරගයේ ලකුණු තත්ත්වය වූ නිසා තරගයේ ජයග්‍රාහකයා…

Police Officers Arrested in Connection with Disappearance 13 Years Ago
|

Police Officers Arrested in Connection with Disappearance 13 Years Ago

Two police officers serving at Alawwa Police were arrested on May 4, 2024, by officers from the Group Robbery Investigation Unit of the Criminal Investigation Department (CID) in connection with a suspected disappearance and unlawful detention that occurred 13 years ago. The arrested officers are Sergeant A.L. Kumara and Constable R.D.S.B. Rajapaksha. Both officers were…

gas
|

ජෝශප් විදුහල අසල අනතුරුදායක ගස් දෙකක්

මස්කෙළිය ශා/ ජෝශප් විදුහල අසල පවතින අනතුරුදායක විශාල ප්‍රමානයේ ගස් දෙකක් හේතුවෙන් එම විදුහලේ ගොඩනැගිලිවලට මෙන්ම පාසල් සිසුන්ට අවදානමක් පවතින බව එම විදුහලේ ඉගෙනුම ලබන සිසුන්ගේ දෙමාපියන් පිරිසක් පවසති. මෙම තත්වයන් පිලිබදව වැඩි දුරටත් කරුනු දක්වන එම පිරිස පවසනුයේ මෙම විදුහල අසල රූස්ස ගස් දෙකක් පවතින බවත් එම ගස් හේතුවෙන් තම දරුවන්ට යම් හානියක් ඇති…

13 වසරකට පෙර අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ
|

13 වසරකට පෙර අතුරුදහන් කිරීමක් සම්බන්ධයෙන් පොලිස් නිලධාරීන් අත්අඩංගුවේ

දහතුන් වසරකට පෙර සිදු කරන ලදැයි සැක කරන අතුරුදහන් කිරීමක් හා නීති විරෝධී රඳවා තබාගැනීමක් සම්බන්ධයෙන් අලව්ව පොලිසියේ සේවය කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක 2024 වසරේ මැයි මස 4 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ (CID) සමූහ මංකොල්ල පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගන්නා ලදි. අත්අඩංගුවට ගන්නා ලද නිලධාරීන් වනුයේ, පොලිස් සාජන් ආර්.එල්. කුමාර සහ පොලිස් කොස්තාපල් ආර්.ඩී.එස්.බී….

විෂබීජ නාෂක හිඟයක්
|

විෂබීජ නාෂක හිඟයක්

ගංවතුර තත්ත්වය කළමනාකරණය කිරීම සඳහා විෂබීජ නාෂක දියර වර්ග සහ රසායන ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් අවශ්‍ය වන අතර, එම රසායන ද්‍රව්‍යවල විශාල හිඟයක් මේ වන විට පවතී. මේ සඳහා අත්‍යවශ්‍යයෙන්ම භාවිත වන TCL වැනි රසායන ද්‍රව්‍ය මේ වන විටත් වෛද්‍ය සැපයීම අංශය තුළ නොමැති බව වාර්තා වෙයි. එම රසායන ද්‍රව්‍ය වෛද්‍ය සැපයුම් වංශය තුළ නොමැති අවස්ථාවලදී…

dailyreporter
|

වැඩිවියටපත් සිසුවියන්ට සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපතක්

වැඩිවියටපත් පාසල් සිසුවියන් සදහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීම සඳහා නොමිලේ තිළිණපත් ලබා දීම ආරම්භ කර තිබේ. එම තිළිණපත් ලබා දීමේ සමාරම්භක වැඩසටහන අද (06) දින නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ දී ආරම්භ කර තිබේ. මේ සඳහා රුපියල් බිලියනක මුදලක් ආයෝජනය කර ඇති අතර මෙම මාසයේ සිට මාස 06ක් සඳහා සනීපාරක්ෂක තුවා මිල දී ගැනීමට තිළිණපත…

ranil
| |

ජනපතිගේ දේශපාලන කාර්යාලය විවෘත කෙරේ

කොළඹ – මල් පාරේ පිහිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන කාර්යාලය අද පෙරවරුවේ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් විවෘත කර තිබෙයි. මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා සහ ආණ්ඩුවේ මැති ඇමතිවරු ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් රැසක් එක්ව සිට ඇති බව සඳහන් වෙයි.

දේශගුණික කලාප අනුව උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම්
|

දේශගුණික කලාප අනුව උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම්

දේශගුණික කලාප අනුව රට තුළ අලුතෙන් උද්භිද උද්‍යාන 10ක් පිහිටුවීමට සැලසුම් කර ඇති බව අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී  ප්‍රකාශ කළේය. ගාල්ල, වවුනියාව, අම්පාර, පොලොන්නරුව, දෙණියාය යන ප්‍රදේශවල එම උද්භිද උද්‍යාන ව්‍යාපෘති ඇති කිරීමට සැලසුම් කර ඇති බව ද අගමැතිවරයා පැවසීය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා, “උද්භිද උද්‍යාන 10ක් පිහිටවීමට සැලසුම් කරලා…