ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර
|

ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවසර

ත්‍රිපෝෂ නිෂ්පාදනයට සෞඛ්‍ය අමාත්‍යාංශය යළි අවසර ලබා දී ඇත. වයස මාස 06 ත් අවුරුදු 3ත් අතර දරුවන්ට යළි ත්‍රිපෝෂ නිෂ්පාදනයට කොන්දේසි සහිතව අවසරය දෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා පැවසීය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා මෙසේ පැවසුවේ ළමයින් සඳහා වන පාර්ලිමේන්තු සංසදය හමුවේදීය. මේ අතර ත්‍රිපෝෂ වෙනුවට සහල් වලින් නව පෝෂ්‍යදායි නිෂ්පාදනයකට…

ප්‍රමිතිය නැති පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ටපොලී රහිත ණය නෑ
|

ප්‍රමිතිය නැති පෞද්ගලික විශ්වවිද්‍යාල සිසුන්ටපොලී රහිත ණය නෑ

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ ලියාපදිංචි වුවද නියමිත ප්‍රමිතියට අනුකූලව පවත්වාගෙන නොයන උසස් අධ්‍යාපන ආයතනවල සිසුන් පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයට ඇතුළත් කර නොගැනීමට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබේ. මෙම තීරණය ගෙන ඇත්තේ ප්‍රමිතියට නොමැති ආයතන සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි මත කළ නිරීක්ෂණවලින් පසුව ය. ලියාපදිංචි ඇතැම් ආයතන අධ්‍යයන කටයුතුවලට ප්‍රමාණවත් පහසුකම් සැපයීමට අසමත්ව ඇති…

මෝදි පැය 45ක භාවනාවක
| |

මෝදි පැය 45ක භාවනාවක

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි පැය 45ක භාවනාවක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා පවසයි. ඒ අනුව ඔහු 1892 වසරේදී ඉන්දීය දාර්ශනිකයෙකු වූ ස්වාමි විවේකානන්ද භාවනා කළ ස්ථානය වන තමිල්නාඩුවේ කන්‍යාකුමාරි හි සුප්‍රසිද්ධ විවේකානන්ද පාෂාණ අනුස්මරණ ස්ථානයේ “ධ්‍යාන් මණ්ඩපයේ” දී භවනා කරන බව සඳහන්. අගමැති මෝදී අද (01) පස්වරු කාලය වන තෙක් භාවනාව සිදු කරන…

අයර්ලන්තය සමග පැවති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්
| |

අයර්ලන්තය සමග පැවති පුහුණු තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක ජයක්

2024 පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තමන් මුහුණදුන් දෙවැනි පුහුණු තරගය ශ්‍රී ලංකා කණ්ඩායම ලකුණු 41කින් ජය ගත්තේ ය. ශ්‍රී ලංකා දෙවැනි පුහුණු තරගයේ ප්‍රතිවාදියා බවට පත් වුනේ අයර්ලන්ත කණ්ඩායමයි. ලෝඩර්හිල්හීදී අයර්ලන්ත ආරාධනයෙන් පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර විස්ස අවසානයේ කඩුලු 8ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 163කි. පැතුම් නිස්සංක ලකුණු…

law
|

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ ප්‍රධාන නිලධාරීන්ට විමර්ෂන අවසන් වන තෙක් ධූරවලින් ඉවත් වන්නයැයි කොළඹ නීතිඥ සංගමය දන්වයි

කොළඹ නීතිඥ සංගමයේ ඊයේ දින එනම් මැයි මස 30 වන දින පැවති කමිටු රැස්වීමේදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ පවතින අර්බුදකාරී තත්වය සාකච්ඡා වී ඇති අතර එහිදී ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, උප සභාපති, ලේකම් සහ භාණ්ඩාගාරික යන ප්‍රධාන තනතුරු දරන්නන්ට මූල්‍ය හා කාර්‍යපටිපාටියන් අවභාවිතය සම්බන්ධ ජනාධිපති නීතිඥවරුන් පස් දෙනෙකුගෙන් සමන්විත කමිටුවේ විමර්ශන වාර්තාව ලැබෙන තෙක්…

donal trump
|

Donald Trump found guilty of all 34 charges in hush money trial

A New York jury convicting Donald Trump on 34 felony counts of falsifying business records brought the former president’s weekslong trial to a close but ushered in a new phase of the historic case. Now in the unique position of being the first former US president convicted of a felony, Trump faces the possibility of…

donal trump
| |

නිල් චිත්‍රපට නිළියගේ සිද්ධියේදි හිටපු ජනපති වරදකරු වෙයි

නිල් චිත්‍රපට නිළියක සමග අනියම් සම්බන්ධයක් පවත්වා, එම සම්බන්ධය මුලාවක් බව ඔප්පු කිරීමට ස්ටෝමි ඩැනියෙල්ස් නමැති එම නිළියට මුදල් ලබා දීමේ චෝදනා සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේ දී අමෙරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වරදකරු වී තිබේ. නිව්යෝර්ක් අධිකරණය හමුවේ නඩුව විභාග වූ අතර, ට්‍රම්ප්ට ඒ සම්බන්ධයෙන් චෝදනා 34 ක් එල්ල වී තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා…

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දැඩි සුළං
|

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට දැඩි සුළං

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට පවතින දැඩි සුළං හා අධික වැසි තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ තැන තැන පස් කදු කඩා වැටිමේ හා ගස් කඩා වැටිමේ අවදානමක් පවතින බව නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමණාකරන මධ්‍යස්ථානයේ නිලධාරියකු පැවසිය. මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල මෙම ප්‍රදේශයන්ට පවතින දැඩි සුළං හා අධික වැසි…

dailyreporter
|

මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළට

මාඋස්සාකැලේ හා කාසල්රි ජලාශ ආශ්‍රිත ප්‍රදේශයන්ට ඇද හැලෙන අධික වැසි සමග එම ජලාශවල ජල මට්ටම් මේ වන විට සිග්‍රයෙන් ඉහළ යමින් පවති. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ කාසල්රි හා මාඋස්සාකැලේ ජලාශවලට ජලය සැපයෙන ජල පෝෂිත ප්‍රදේශයන්ට පවතින අධික වැසි සමග එම ජලාශවල ජල මට්ටම් සිග්‍රයෙන් ඉහළ…