යාපනයේ අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

යාපනයේ අද සහ හෙට විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක්

යාපනය දිස්ත්‍රික්කයේ අද (21) සහ හෙට (22) විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් පැවැත්වේ. යාපනය දිස්ත්‍රික් ලේකම් ඒ. සිවබාලසුන්දරන් මහතා දිස්ත්‍රික්කයේ ජනතාවගෙන් ඉල්ලා සිටියේ, පාසල්, රෝහල්, විශ්වවිද්‍යාල, විශ්වවිද්‍යාල නේවාසිකාගාරවල ද මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන ලෙසයි. පසුගිය 19 වෙනි දා පමණක් යාපනය දිස්ත්‍රික්කයේ ඩෙංගු රෝගීන් 111ක් වාර්තා වී තිබුණි. මේ මාසයේ මේ වනවිට යාපනය දිස්ත්‍රික්කයේ වාර්තා වී ඇති…

නිල් චිත්‍රපට බලන සියලු අයගේ දත්ත පොලිසියට
|

නිල් චිත්‍රපට බලන සියලු අයගේ දත්ත පොලිසියට

සයිබර් අපයෝජන වැලැක්වීම සදහා ශ්‍රී ලංකා පොලීසිය ජාත්‍යන්තර දත්ත පද්ධතියකට සම්බන්ධ වූ බව ළමා හා කාන්තා කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර ප්‍රකාශ කළාය. ඒ අනුව කිසියම් පුද්ගලයෙක් අවුරුදු 18ට අඩු දරුවන්ගේ අසභ්‍ය දර්ශන නිර්මාණය කර අන්තර්ජාලයට මුදා හැරීම, අන්තර්ජාලයේ ගබඩා කර තැබීම, ළඟ තබා ගැනීම මෙන්ම නැරඹීම හෝ සිදු කළහොත් මෙම දත්ත පද්ධතිය හරහා ඔහුව…

ඊයේ දවසේදී සිරගත වෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පමණක් නෙවේ, සමස්තථ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියම සිරගත විය
|

ඊයේ දවසේදී සිරගත වෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා පමණක් නෙවේ, සමස්තථ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන ක්‍රියාවලියම සිරගත විය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන හොරකමේ කථාව තවම සම්පූර්ණ නැහැ; ඊයේ දවසේදී හිටපු සෞඛ්‍ය ලේකම්වරයා අත්අඩංගුවට පත් වෙනවා. මාලිගාවත්ත මහේස්ත්‍රාත් අධිකරණය තීරණය කරනවා හිටපු සෞඛ්‍ය ලේකම්වරයාව රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරනවා. ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රසම්පාදන පිළිබඳ අතිරේක ලේකම් වරයාගේ කාර්යාලය සීල් තැබීමටත්, එහි ලිපිගොණු පරීක්ෂා කිරිමට අධිකරණය විසින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෙත සෝදිසි වරෙන්තුවක්…

kasal-re

කාසල්රි ජලාශය පිටාර ගලයි

මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වැසි හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට කාසල්රි ජලාශය පිටාර ගැලිම ආරම්භවි ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම ජලාශය බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට පවතින වැසි තත්වයන් හේතුවෙන් 16වන දින රාත්‍රියේ සිට මෙම ජලාශයේ ජලය පිටාර ගැලිම ආරම්භවි ඇති බවත්ය. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

අයියප්වන් දේවාලය වන්දනාකරුවන්ගේ පාගමනක්

අයියප්වන් දේවාලය වන්දනාකරුවන්ගේ පාගමනක්

ඉන්දියාවේ සවරිමලේ අයියප්වන් දේවාලය වන්දනා කිරිම සදහා හැටන් ආශ්‍රිත ප්‍රදේශවලින් පිටව යන වන්දනාකරුවන්ගේ පාගමනක්  හැටන් නගරයේදි පවත්වන ලදි. මෙම පාගමන හැටන් මල්ලිඅප්පුව මංසන්ධියෙන් ගමන් ආරම්භ කර හැටන් පැති විදිය ඔස්දෙස් හැටන් ප්‍රධාන විදිය හරහා හැටන් ශ්‍රි මාණික්ක පිල්ලේයාර් කෝවිල දක්වා ගමන් කරන ලදි. මනුර සුදත් සෙල්ලහේවා – හැටන්

threwida-hamudawa

සංවිධානාත්මක අපරාධ මැඩලීමට කටයුතු ඇරඹේ

සංවිධානාත්මක අපරාධ කල්ලි මැඩලීමේ කටයුතු අද (17) අලුයම සිට ආරම්භ කළ බව වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පවසයි. එය ක්‍රියාත්මක වන්නේ, ත්‍රිවිධ හමුදා සහය ඇතිවයි. මත්ද්‍රව්‍ය ජාවාරම් සඳහා නිරතවන පුද්ගලයින් සම්බන්ධයෙන් ලැබී ඇති බුද්ධි තොරතුරු මත පදනම්ව මෙහෙයුම් ක්‍රියාත්මක වෙයි. සංවිධානාත්මක අපරාධ කල්ලි සහ මත්ද්‍රව්‍ය බහුල ප්‍රදේශ ලෙස බස්නාහිර සහ දකුණු පළාත්…

මානව හිමිකම් බිඳ වැටෙන පසුබිමක, යුගයේ අවශ්‍යතාව විවේචනය නොවේ
|

මානව හිමිකම් බිඳ වැටෙන පසුබිමක, යුගයේ අවශ්‍යතාව විවේචනය නොවේ

ලොව පුරා මානව හිමිකම් බිඳවැටීමේ ව්‍යසන සිදුවෙමින් පවතින පසුබිමක යුගයේ අවශ්‍යතාව වන්නේ ජාත්‍යන්තර නීතිය විවේචනය කිරීම කිරීම නොව ජාත්‍යන්තර මානව හිමිකම් මගින් එවැනි ව්‍යසන සිදුවීම වළක්වාගනිමින් එම නීති ශක්තිමත් කර ඒවාට විසඳුම් සෙවීම බවට ආචාර්ය රාධිකා කුමාරස්වාමි පවසනවා. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව (HRCSL) විසින් මානව හිමිකම් පිළිබඳ විශ්ව ප්‍රකාශනයේ (UDHR) 75 වැනි සංවත්සරය…

කණ්ඩලම වාන් දමයි

කණ්ඩලම වාන් දමයි

කිලිනොච්චිය, ඉරණමඩු ජලාශයේ වාන් දොරටු 14ම අද (15) අලුයම විවෘත කළ බව උතුරු පළාත් වාරිමාර්ග දෙපාර්තමේන්තු පළාත් අධ්‍යක්ෂ ඉංජිනේරු එන්.සුදාකරන් මහතා පවසයි. අක්කර අඩි එක්ලක්ෂ විසිදහසක ධාරිතාවයෙන් යුතු ඉරණමඩු ජලාශයේ ජල ධාරිතාව අඩි 36 ක් වන අතර අඟල් දෙක බැගින් ජලාශයේ වාන් දොරටු 11ක් විවෘත කර තිබේ. එමෙන්ම මේ හේතුවෙන් කිලිනොච්චිය දිස්ත්‍රිකයට ගංවතුර අවදානමක්ද මතුව…

price

භාණ්ඩ 10ක මිල පහළ ට

එළඹෙන උත්සව සමය හේතුවෙන් ලංකා සතොස විසින් භාණ්ඩ 10ක මිල පහළ දමා තිබේ. එම මිල අඩුකිරීම් අද (15) සිට දෙසැම්බර් 31 දක්වා ක්‍රියාත්මක බව ලංකා සතොස සභාපති පසඳ යාපා අබේවර්ධන මහතා පවසයි. සතොස කිරිපිටි මිල රුපියල් 10කින් අඩුකර ඇති අතර එහි නව මිල 940කි. ආනයනික ටින් මාළු ග්‍රෑම් 425 මිල රුපියල් 55කින් අඩුකර ඇති අතර…

dailyreporter

තැඹිලි වලින් ඩොලර් එයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යයට මෙරටින් සතියකට තැඹිලි ගෙඩි 252,000 ක් පමණ අපනයනය කරන බව වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය කියයි. තැඹිලි අපනයනය කිරීමෙන් 2022 වසරේදී රුපියල් බිලියන දෙකක ආදායමක් උපයා ඇති අතර,මේ වසරේදී මේ වසරේ අපේක්ෂිත ආදායම රුපියල් බිලියන හයකි. කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ තැඹිලි වැවිලි භෝගයක් ලෙස වගා කිරීම සඳහා සියලු…