කළු ගඟේ අතු ගංඟාවක් ගැන අනතුරු ඇඟවීමක්
කළු ගඟේ කුඩා ගඟ උපද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැළකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර තවමත් වර්ෂාව ලැබෙමින් පවතින බැවින් කුඩා ගඟ ආශ්‍රිත පහත් බිම්වල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඇම්බර් වර්ණයෙන් යුතු ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සදහන් කරනුයේ ඉදිරි පැය 3ත් 24ත් අතර කාලය තුළදී බුලත්සිංහල,…









