විදුලිය කැපෙන වින්ධිතයන් වෙනුවෙන් ‘අඳුරෙන් එළියට එළියට සවියක්’
අසාධාරණ ලෙස විදුලිය විසන්ධි කිරීමට භාජන වූවන්ට යුක්තිය ඉටුකිරීම සඳහා එම විසන්ධි කිරීම්වලට අදාළ දත්ත අධ්‍යයනයක් කරන්නේ යැයි ‘අඳුරෙන් එළියට එළියට සවියක්’ මැයෙන් ආරම්භ කළ වැඩපිළිවෙළෙහි අනුශාසක මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමියෝ පැවසූහ. විසන්ධි කිරීම් අවසානාත්මක වශයෙන් සාධාරණ ලෙස කළ දැනුම් දීම්වලින් පසුව සිදු කළේ ද යන්න ගැන පුළුල් අධ්‍යයනයක් මෙමඟින් සිදුවනු ඇතැයි මහාචාර්ය ධම්මරතන හිමියෝ…









