Social media stop app is deleting social media a sign of depression benefits of staying off social media

ලොව පුරා සමාජ මාධ්‍ය ජාලා බිඳවැටෙයි

වට්ස් ඇප්, ෆේස් බුක් සහ ඉන්ස්ටග්‍රෑම් යන මෙටා සමාගමට අයත් සමාජ මාධ්‍ය ජාලා බිඳ වැටීමකට ලක්ව ඇති බව වාර්තා වෙනවා. මෙම තත්වය හේතුවෙන් පරිගණක හෝ ජංගම දුරකථන මඟින් ෆේස් බුක් සමාජ ජාලය වෙත පිවිසීමට නොහැකි අතර වට්ස් ඇප් මඟින් පණිවිඩ හුවමාරු කිරීමටද පරිශීලකයින්ට හැකියාවක් නැහැ. කෙසේවෙතත් මෙයට නිශ්චිත හේතුවක් මේ වන විටත් වාර්තා වී නැහැ.

අයහපත් කාලගුණය නොතකා දරුවන් ශිෂ්‍යත්ව විභගයට

අයහපත් කාලගුණය නොතකා දරුවන් ශිෂ්‍යත්ව විභගයට

හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට පවතින අයහපත් කාලගුණික තත්වයන්ද නොතකා 15වන දින පැවැති ශිෂ්‍යත්ව විභගය සදහා තම දරුවන් සහාභාගි කර විමට එම දරුවන්ගේ දෙමාපියන් පියවර ගෙන තිබුනි. මෙවර පැවැත්වෙන ශිෂ්‍යත්ව විභාගය සදහා හැටන් අධ්‍යාපන කලාපයේ නගරික, ග්‍රාමිය, වතු ආශ්‍රිත පාසල්වල  සිසු සිසුවියන් 4140 දෙනකු සහාභාගි වන බව හැටන් අධ්‍යාපන කලාප කාර්යාලයේ නිලධාරියකු පැවසිය. එම සිසු සිසුවියන් සදහා…

මාතර ගමනාගමනයට තවදුරටත් බාධා – ගිගුරුම් සහිත වැසි

මාතර ගමනාගමනයට තවදුරටත් බාධා – ගිගුරුම් සහිත වැසි

පසුගිය දින කිහිපයේ ඇඳ හැලුණු මහ වැසි හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශ තවදුරටත් ගංවතුරෙන් යට වී තිබේ. කෙසේ වෙතත් අද දිනයේ විභාගයට පෙනී සිටින දරුවන් වෙනුවෙන් අවශ්‍ය සියලු කටයුතු සම්පාදනය කර ඇති බවයි නෙත් නිවුස් මාතර වාර්තාකරු ටී.කේ මහින්ද පැවසුවේ. අද පස්වරු දෙකින් පසුව දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…

C.D ට යළිත් සේවා දිගුවක්

C.D ට යළිත් සේවා දිගුවක්

විශ්‍රාම යාමෙන් අනතුරුව ද සේවා දිගුවක් ලබා දීමෙන් පසු පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ C.D වික්‍රමරත්න මහතාට යළි සති තුනක සේවා දිගුවක් ලබා දී තිබේ. පළමු වර ඔහුට මාස තුනක සේවා දිගුව ලබා දුන්නේ මෙම වසරේ මාර්තු මස 26වන දිනයි. ඒ අනුව ජුනි 26වනදා ඔහුගේ පළමු සේවා දිගුව අවසන් විය. කෙසේ වෙතත් එම අවස්ථාවේ දී ද…

රොයිටර් මාධ්‍යවේදියෙක් මරුට
|

රොයිටර් මාධ්‍යවේදියෙක් මරුට

ඊශ්‍රායල – හමාස් ගැටුම් පිළිබඳ වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු මිය ගොස් තිබේ. තුවාල ලැබූ පිරිස අතරට අල්ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ඇතුළත් ය. ඔවුන් දකුණු ලෙබනනයේ සිට යුද්ධය පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත. මේ අතර උතුරු ගාසා තීරයේ සිට පළා යමින් සිටි සිවිල් වැසියන් පිරිසක්…

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්
|

ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුම් දීමක්

උතුරු ගාසා තීරයේ සිටින සියලුදෙනා ඉදිරි පැය විසි හතර තුළ දකුණු දෙසට සංක්‍රමණය විය යුතු බවට ඊශ්‍රායලය නිවේදනය කළ බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. කලාපයේ පුපුරා යන යුද තර්ජනය හේතුවෙන් අවධානයෙන් සිටින ලෙසට උතුරු ඊශ්‍රායලයේ වෙසෙන ශ්‍රී ලාංකිකයන්ට ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති විශේෂ දැනුම්දීමක් සිදු කරයි. හමාස් සංවිධානයට එරෙහිව ගොඩබිම් ප්‍රහාරයක් එල්ල කිරීමේ අරමුණින් මෙම…

mathpan

මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට අලුත් නීතියක්

මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ වැරදිවලට සුළු දඩ අයකර සමථයට පත් කිරීමේ ක්‍රියාවලිය අහෝසි කරන්නැයි රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් දුන්නේය. එම ක්‍රියාවලිය අහෝසි කිරීමට අලුතෙන් පනතක් ගෙන ඒමට කටයුතු කරන ලෙසටද කමිටුව නියෝග කළේය. මත්පැන් නිෂ්පාදනය සම්බන්ධ බරපතල වැරදිවලට උපරිම දඬුවම් පැමිණවීම සඳහා කටයුතු කරන ලෙසට උපදෙස් දුන් කමිටුවේ…

ගාසා තීරයේ සැපයුම් නවතයි
|

ගාසා තීරයේ සැපයුම් නවතයි

ගාසා තීරයට ආහාර සහ වෛද්‍ය සැපයුම් ලබා ගැනීම සඳහා කළ ඉල්ලීම ඊශ්‍රායලය ප්‍රතික්ෂේප කළ බව පලස්තීන විමුක්ති සංවිධානය පවසා ඇත. හමාස් සංවිධානය ඊශ්‍රායලයේ කුඩා දරුවන් අමානුෂික ලෙස හිස ගසා ඝාතනය කර තිබූ බවත් හමාස් සංවිධානය සිවිල් වැසියන් ඉලක්ක කරන බවත් බටහිර මාධ්‍ය වාර්තා කර තිබුණත් කිසිම දිනක හමාස් සංවිධානය කුඩා දරුවන් අමානුෂික ලෙස ඝාතනය නොකරන…

මතුගම පිහිටි ලංගම බස් නැවතුම්පොළ ව්‍යාපාරිකයෙක් ඉදිරිපත්ව පිරිසිදු කරයි

මතුගම පිහිටි ලංගම බස් නැවතුම්පොළ ව්‍යාපාරිකයෙක් ඉදිරිපත්ව පිරිසිදු කරයි

මතුගම පිහිටි ලංගම බස් නැවතුම්පොළ බුලත්සිංහල, මෝල්කාව, හැඩිගල්ල, වලල්ලාවිට, පැලවත්ත, අවිත්තාව, නෑබඩ වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන ඇතිවිශාල ජනතාවක් පරිහරණය කරනු ලබන ස්ථානයකි. මතුගම ලංගම ඩිපෝව මඟින් පාලනය වන මෙම බස් නැවතුම්පොළ කාලයක සිට නිසි නඩත්තුවක් සහ පිරිසිදු කිරීමක් නොකිරීම නිසා කුණු කසළ සහ අපද්‍රව්‍ය එක්රැස් වී ඉතාම අපිරිසිදු ස්ථානයක් බවට පත්වී තිබුණි. බලධාරීන් මතුගම…

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් දෙණියාය,මොරවක,පිටබැද්දර,අකුරැස්ස යටවෙයි

නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් දෙණියාය,මොරවක,පිටබැද්දර,අකුරැස්ස යටවෙයි

දෙණියාය, මොරවක, පිටබැද්දර, අකුරැස්ස ප්‍රදේශවලට ඇඳහැළුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟ පිටාර ගැලීමෙන් නැවත ගංවතුර තත්ත්වයක් මතු වී ඇත. පානදුගම ජල මාපකය ඊයේ (12)  වන විට 6.92ක් ලෙස දර්ශනය වන අතර පිටාර මට්ටම 6.40කි. අකුරැස්ස, අතුරලිය,කද්දුව,මාලිම්බඩ,කඹුරුපිටිය, බංගම,සියඹලාගොඩ, මාකඳුර, දෙදියගල ආදි මාර්ග සියල්ල ජලයෙන් යට වී තිබේ. සියලු ගමනාගමන කටයුතු ඇනහිට තිබේ. මගී බස් රථ ධාවනය…