ඊශ්‍රායල – හමාස් ගැටුම් පිළිබඳ වාර්තා කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසකට එල්ල වූ බෝම්බ ප්‍රහාරයකින් රොයිටර්ස් පුවත් සේවයේ මාධ්‍යවේදියෙකු මිය ගොස් තිබේ.

තුවාල ලැබූ පිරිස අතරට අල්ජසීරා පුවත් සේවයේ මාධ්‍යවේදීන් දෙදෙනෙකු ද ඇතුළත් ය.

ඔවුන් දකුණු ලෙබනනයේ සිට යුද්ධය පිළිබඳ තොරතුරු වාර්තා කර ඇත.

මේ අතර උතුරු ගාසා තීරයේ සිට පළා යමින් සිටි සිවිල් වැසියන් පිරිසක් ඊශ්‍රායල ගුවන් ප්‍රහාර හමුවේ මියගොස් තිබේ.

Similar Posts