සයිබර් තර්ජන මැඬලීමට ඉන්දියාව- බංග්ලාදේශය එක් වෙයි
සයිබර් තර්ජන මැඬලීමට ඉන්දියාව සහ බංග්ලාදේශය ඒකාබද්ධව වැඩසටහන්මාලාවක් ආරම්භ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. දෙපාර්ශ්වයේ නියෝජිතයන් ඇතුළත් වන පරිදි සයිබර් අභ්‍යාස, වැඩමුළු සැලසුම් කර ඇතැයි ද වැඩිදුරටත් වාර්තා වේ. මේ සාකච්ඡාවට බංග්ලාදේශයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජ්‍ය ඇමැති සුනෙයිඩ් අහමඩ් පලාක්ගේ සහ ඉන්දියාවේ පරිගණක හදිසි ප්‍රතිචාර ඒකකයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සංජේ බහ්ල්ගේ ප්‍රධානත්වයෙන් පැවැති…









