kuruwita

තමන් ගැන පමණක් සිතන මිනිසුන් මේ සමාජයේ කොතෙකුත් සිටිද යන්න මෙම ජායාරුපයෙන්ම ඔබට තේරුම් ගත හැකිය.

කුරුවිට ප්‍රධාන බස් රථ නැවතුම් පොළට ආසන්නයේ ප්‍රදර්ශනය වන සේ සකසා ඇති මෙම බැනරය හා එහි ඇති පොලිස් නිවේදනය පිළි නොපදිමින් බැනරය ඉදිරිපිටම විශාල කසළ ගොඩක් රැස් කර ඇති ආකාරයයි මේ.

ප්‍රාදේශීය සභාවේ කම්කරුවෝ දහවල් වන විට මෙම කසළ ගොඩ දිනපතා ඉවත් කරති. මේ පිළිබඳ හිස් ගෙඩියේ පුංචි මොළයක් හෝ ඇති අයගේ හෝ අවධානය යොමු විය යුතු නොවේ ද?

Similar Posts