වැඩිහිටි දීමනා ලබන්නන්ට සුබ පණිවුඩයක්
වකුගඩු ආබාධයෙන් පෙළෙන, ආබාධිත සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි දීමනා ලබන සිකුරාදා (සැප්. 1) සිට ලබා දෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ පවසයි. එක්ස්හි ( ට්විටර්) සටහනක් තබමින් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මේ බව සඳහන් කර ඇත. ඔහු තවදුරට ත් සඳහන් කළේ, ජූලි මාසය සඳහා වන වකුගඩු රෝගීන්ගේ දීමනාව, ආබාධිත දීමනාව සහ අඩු ආදායම්ලාභී වැඩිහිටි…