Social media stop app is deleting social media a sign of depression benefits of staying off social media

සෝමාලියාව Tiktok සහ Telegram සහ ඔන්ලයින් ඔට්ටු ඇල්ලීම සඳහා තිබෙන 1XBet නැමැති සමාජ මාධ්‍ය ජාල තහනම් කරන බව නිවේදනය කර තිබේ.

මෙම සමාජ මාධ්‍ය ජාල වගකිව යුතු ත්‍රස්තවාදීන් සහ කණ්ඩායම් වීඩියෝ, ඡායාරූප බෙදා හරිමින් සමාජය නොමඟ යැවීමට භාවිතා කරන බවයි එරට රජය පවසයි.

අන්තර්ජාල සේවා සපයන්නන් අගෝස්තු 24 වනදා වන විට තහනම ක්‍රියාත්මක කළ යුතු බව වැඩිදුරටත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Similar Posts