Tea labour jobs Tea labour pdf tea plantation workers in sri lanka living conditions of tea plantation workers tea plantation workers problems estate workers in sri lanka tea pluckers in sri lanka story of estate labour in sri lanka
|

වතු කම්කරුවන් වෙනුවෙන් දීර්ඝ පා ගමනක්

කඳුකරයේ වතුවල සේවය සඳහා මීට වසර දෙසීයකට පෙර මෙරටට ගෙන එන ලද ඉන්දීය දෙමළ ජනයා කඳුකරයට රැගෙන ආ මාර්ගය ඔස්සේ සංවිධානය කර තිබූ පා ගමන ‘මූලයන් සොයමින් අයිතීන් දිනාගමු (මාන්ඹුගු මලෛයහ මක්කල්)’ ඊයේ (29) උදෑසන තලෙයිමන්නාරමෙන් ආරම්භ කර තිබේ. ඊයේ සවස තලෙයිමන්නාරමේ දී සංකේතාත්මකව කඳුරයේ දෙමළ ජනතාව වෙනුවෙන් තලෙයිමන්නාරමේ ඉඳිකර තිබූ ස්මාරකයක් වෙත ගෞරවය දක්වන…

විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා වෙනුවෙන් සමාජ ක්‍රියාකාරීන් පෙරට

විරෝධතාවයේදී අත්අඩංගුවට ගත් මාධ්‍යවේදියා වෙනුවෙන් සමාජ ක්‍රියාකාරීන් පෙරට

බැංකු පොළී අනුපාතය වැඩි කිරීමට එරෙහිව තැපැල් වෘත්තීය සමිති විසින් පැවැත්වූ විරෝධතාවය අතරතුර දී පොලිසිය විසින් මාධ්‍යවේදී තරිදු උඩුවරගෙදර අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම විරෝධතා පාගමන විසුරුවා හැරීම සඳහා පොලීසිය බොරැල්ල වනාතමුල්ල ප්‍රදේශයේ දී ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක්ද එල්ල කළේය. මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදර පොලිසිය විසින් පහර දී, හිසකෙස්වලින් ඇද බාරයට ගත් ආකාරය මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය…

කුරුණෑගලටත් ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක්
|

කුරුණෑගලටත් ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක්

කුරුණෑගල දිස්ත්‍රික්කයට තවත් ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට පියවර ගෙන ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ජනරාල් කමල් ගුණරත්න මහතා පවසයි. ඔහු මේ අදහස් පළ කළේ සූරියවැව පිහිටි කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ (KDU) දක්ෂිණ මණ්ඩපයේ අභිනවයෙන් ඉදිකරන ලද නිලධාරි ශිෂ්‍යභට ඛණ්ඩය, පිරිමි සහ කාන්තා නවාතැන් සංකීර්ණ විවෘත කිරීම සහ පර්යේෂණ සඟරාවක් සහ සඟරාවක් එළිදැක්වීමේ උත්සවයට…

gana-amathi
|

ඝානාවේ අමාත්‍යවරියක් දූෂණ වංචා චෝදනා යටතේ අත්අඩංගුවට

ඝානාවේ සනීපාරක්ෂක සහ ජල සම්පත් අමාත්‍යවරිය සිසිලියා අබේනා දූෂණ වංචා චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන තිබේ. ඇය සිය නිවසට සොරකු ඇතුළු වී ඇති බවට පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ අත්අඩංගුවට ගෙන ඇත. පොලිසිය විසින් ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ සොරකම සම්බන්ධව පරීක්ෂණ පැවැත්වූ පොලිස් නිලධාරින්ට සොරකම් කරනු ලැබු බව කියන ඇය සතු දෙස් විදෙස් විශාල මුදල් තොගයක්…

මාධ්‍යවේදී තරිඳු අත්අඩංගුවට ගැනීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළාදකියි

මාධ්‍යවේදී තරිඳු අත්අඩංගුවට ගැනීම තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය හෙළාදකියි

මාධ්‍යවේදියකු සහ සිවිල් ක්‍රියාකාරිකයකු වන තරිඳු උඩුවරගෙදර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සුරක්ෂිත කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය භාවිත කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ. කොළඹ පැවති උද්ඝෝෂකයකට සහභාගී වී එහි දර්ශන වීඩියෝ ගත කරමින් සිටියදී ඔහුද ඇතුළුව මාධ්‍යවේදී සිටි දෙසට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල කර ඇති අතර, උද්ඝෝෂණය අවසන් වී ත්‍රීරෝද රථයක යමින් පොලිස් ජල ප්‍රහාරක රථ වීඩියෝ…

බීමත්ව රියදුරන් අත්අඩංගුවට ගැනීම අවහන්හල් පවත්වා ගෙන යාමට මරු පහරක් – අවන්හල් හිමියෝ

බීමත්ව රියදුරන් අත්අඩංගුවට ගැනීම අවහන්හල් පවත්වා ගෙන යාමට මරු පහරක් – අවන්හල් හිමියෝ

බීමත් රියැදුරන් අත්අඩංගුවට ගැනීම් වැඩිවීම හමුවේ අවන්හල් වෙතට මත්පැන් පානයට රැඳෙන පිරිස් අඩුවීමෙන් ආදායම අඩු වී ඇති බවට වයඹ අවන්හල් හිමියෝ චෝදනා කරයි. ඔවුන් පෙන්වා දෙන්නේ මත්ද්‍රව්‍ය මිල ඉහළ යාම නිසා අඩු වී තිබූ ආදායම මෙම වැටලීම් හමුවේ තවදුරටත් අඩු වී ඇති බවයි. මෙසේ බීමත්ව රිය පදවන රියදුරන් අත්අඩංගුවට ගැනීම අවහන්හල් පවත්වා ගෙන යාමට මරු…

සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි

සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතුයි

ජනවාර්ගික ප්‍රශ්නයෙන් පීඩාවට පත් වූ සෑම ජන කොටසකටම සත්‍ය සෙවීමේ කොමිසම ස්ථාපිත කිරීමෙන් සත්‍ය සොයා යෑමට අවස්ථාව හිමි වන බව විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා පැවසීය. සත්‍ය සෙවීමේ කොමිසම ස්වාධීන විය යුතු බවත් රජයේ වගකීම වන්නේ ඒ සඳහා පහසුකම් සැපයීම පමණක් බවත් පැවසූ අමාත්‍යවරයා පනත ස්ථාපිත කිරීමෙන් පසු කොමිසමට සම්පූර්ණයෙන් බලය පැවරෙන බවද සඳහන්…

නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබෙනවා

නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ජනාධිපතිවරයා විසින් ක්‍රියාත්මක කර තිබෙනවා

නිදහස් ශ්‍රී ලංකාවේ හොඳම විදේශ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක වන්නේ වත්මන් යුගයේ බව විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසීය. ලෝකයේ සියලු රටවල් සමඟ සමීපව කටයුතු කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට සංවර්ධන ප්‍රතිලාභ රැසක් උදාවනු ඇති බවද රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. චීනය සහ ඉන්දියාව සමඟ මෙන්ම…

වරදක් පිලි නොගන්නා ජාතියකට නිදහසක් තියේවිද?
|

වරදක් පිලි නොගන්නා ජාතියකට නිදහසක් තියේවිද?

පහුගිය දවසක ජිනීවා උසස් අධ්‍යාපන ආයතනයක සමාජ විද්‍යා අංශයේ දේශණයක් පවත්වන්න නගර සභාවේ දේශපාලන නියෝජිතයෙකුට ආරාධනාවක් ලැබෙනව. දේශපාලකයෙක් කිව්වට ඒ පුද්ගලයා උගත් දැනුම තියන වැදගත් මහත්මයෙක්. ඒ දේශණය අතර තුරදි ඉතාලි ජාතික ශිෂ්‍යයෙක් ප්‍රශ්ණයක් අහනව. “ස්විට්සර්ලන්තය අද ලෝකයේ තියන දියුණුම ධනවත්ම රටක්. නමුත් මේ රටේ මහා මාර්ග, පාලම් , මහා උස ගොඩනැගිලි හැදුවෙ ඉතාලි ජාතිකයො,…

meduma

මධ්‍යම කදුරයේ පවතින දැඩි මීදුම් තත්වය නිසා රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක්

මධ්‍යම කදුරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින අයහපත් කාලගුණික තත්වයන් මත විටින් විට පවතින දැඩි මීදුම් තත්වයන් හේතුවෙන් විවිධ රථ වාහන අනතුරු ඇති විමේ අවදානමක් පවතින බව හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ මෙම දිනවල හැටන් ආශ්‍රිත ප්‍රදේශයන්ට විටින් විට වැසි සමග දැඩි…