උඩරට දුම්රිය ධාවනයට බාධා
උඩරට දුම්රිය මාර්ගයේ වටගොඩ හා තලවාකැලේ දුම්රිය ස්ථාන අතර 05වන දින උදැසන දුම්රියක් පීලි පැනිමට ලක්විමත් සමග උඩරට දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්වි ඇති බව හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලද්දේ නානුඔය සිට මහනුවර දක්වා ධාවනය වෙමින් තිබු අංක 1520 දරණ දුම්රිය මෙසේ පිහිලි පැනිමට…