weather

වැසි තත්ත්වය දරුණු අතට

අද දිනයේ බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් ඇතැම් ස්ථානවලට මි.මි. 150 වැඩි ඉතා තද වැසි ද ඇතිවිය හැකි බව කාලගුණ විද්‍ය දෙපාර්තමේන්තුව සදහන් කරයි. නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බවත් වයඹ සහ උතුරු පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඌව පළාතේ අම්පාර සහ…

දේශපාලකයන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක්ව රටේ මහජනයාට සිදු කළ තුවාලය බරපතලයි!

දේශපාලකයන්, නිලධාරීන් හා ව්‍යාපාරිකයන් එක්ව රටේ මහජනයාට සිදු කළ තුවාලය බරපතලයි!

දේශපාලකයන් පමණක් නොව ජාවාරම්කාර ව්‍යාපාරිකයන්, නිලධාරීන් එක් ව රටේ මහජනයාට දරුණු තුවාලයක් සිදු කර ඇති බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි. ඔහු මේ බව ප්‍රකාශ කළේ  (01) පස්වරුවේ කොළඹ නව නගර ශාලාවේ පැවැති එක්සත් ජනරජ පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් සමුළුව අමතමිනි. “කවුරුහරි පුද්ගලයෙක් පාරේ ගමන් කරමින් ඉන්නවා. ඔහුට වෙඩිල්ලක් කාලා,…

ඇසළ සඳට ලංකාවේ සකස් කළ ලංකාවේ විශාලතම දිගම අපුරුතම වංගගිරි මාවතේ කතාව; මාවතේ සිට ලියමි

ඇසළ සඳට ලංකාවේ සකස් කළ ලංකාවේ විශාලතම දිගම අපුරුතම වංගගිරි මාවතේ කතාව; මාවතේ සිට ලියමි

පුරා මාස හයයි දින තුනක් ගත වු මනරම් පරිසර හිතකාමි වංගගිරි මාවත සුන්දර මාවතේ ගමන දුෂ්කරය. මේ වංගගිරි මාවතේ පා තබන්නට ඔබටත් මේ මස එනම් ජූලි මස 03 වන දින සිට ජූලි මස 09 දින දක්වා අවස්ථාව තිබේ. සුන්දර වු පරිසර චාරිකාවකි.ආගමික භක්තිය ඇතිවන හිත ගත සමාධිගතවන විසල් වූ පරිසර දහම් චාරිකාවකි. ජීවිතයද වංගගිරියකි.ජීවිතය ගැන…

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

ශ්‍රී ලංකාව ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබයි

2023 එක්දින ලෝක කුසලාන තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත්විය. ඒ, සුදුසුකම් ලැබීමේ තරගාවලියේ සිම්බාබ්වේ කණ්ඩායම සමග අද පැවැති තරගයෙන් කඩුළු 09 ක විශිෂ්ඨ ජයක් හිමිකර ගනිමින්. තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම තීරණය කළේ පන්දු රැකීමටයි. ඒ අනුව පළමුව පන්දුවට පහරදුන් සිම්බාබ්වේ කණ්ඩායමට පන්දුවාර 32 යි පන්දු 02 ක් තුළ…

අමු මිරිස් කිලෝව රුපියල් 1200 දක්වා ඉහළට

අමු මිරිස් කිලෝව රුපියල් 1200 දක්වා ඉහළට

මේ වන විට අමු මිරිස් කිලෝවක මිල රුපියල් 1200 දක්වා ඉහළ යාමත් සමග එළවළු මිල ගණන්ද දැඩි ලෙස ඉහල ගොස් ඇත. මේ වන විට අමු මිරිස් කිලෝව රුපියල් 1200ක්, බෝංචි, කැරට්, කරවිල, කිලෝව රුපියල් 600ත් 650ත්, මාළු මිරිස් කිලෝව රුපියල් 700ත් 750ත්, පතෝල කිලෝව රුපියල් 400ත් 420ත්, ලික්ස් කිලෝව රුපියල් 380ත් 400ත්, අළු කෙසල් කිලෝව…

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි

විමලසුරේන්ද්‍ර ජලාශය පිටාර ගලයි

මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන්ට විටින් විට පවතින දැඩි වර්ෂාව හේතුවෙන් නොර්ටන් බ්‍රීජ් විමලසුරේන්ද්‍ර ජලාශය 02වන දින උදැසන සිට පිටාර ගැලිම ආරම්භ වී ඇත. මෙම තත්වයන් පිලිබදව කරන ලද විමසිමකදි එම ජලාශ බාර නිලධාරියකු පවසන ලද්දේ මෙම ප්‍රදේශයන්ට විටින් විට දැඩි වර්ෂාවක් පවතින බවත් එම තත්වයන් මත 02වන දින උදැසන සිට මෙම ජලාශයේ ජලය මෙසේ…

විදුලි ගාස්තුව අද සිට 14.2%කින් පහළට

විදුලි ගාස්තුව අද සිට 14.2%කින් පහළට

විදුලි ගාස්තුව අද (1) සිට ක්‍රියාත්මක වන පරිදි 14.2%කින් අඩු කිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගිතා‌ කොමිෂන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව ගෘහස්ථ අංශයේ 0ත් 30 අතර මාසික පරිභෝජනයක් ඇති කාණ්ඩයට 65%ක් ගාස්තු අඩු වීමක් ඇති වන අතර, ඒකකය රු. 30 සිට 10 දක්වා අඩු කෙරේ. මාසික ගාස්තුව රු. 400 සිට 150 දක්වා අඩු වේ….

oil

ඉන්ධන මිල සංශෝධනය කෙරේ

ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කර තිබේ.ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 328 කි. ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක මිල රුපියල් 20 කින් පහළ දමා තිබේ.ඒ අනුව ඔක්ටේන් 95 වර්ගයේ ඉන්ධන ලීටරයක නව මිල වන්නේ රුපියල් 365කි. ලංකා සුපිරි ඩීසල්…

light-bill

විදුලි ගාස්තු සංශෝධනය ගැන තීරණය අද

විදුලි ගාස්තු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කර ඇති යෝජනාවලිය පිළිබඳව අද (30) දිනයේ තීරණයක් ගැනීමට නියමිතය. මහජන උපයෝගීතා කොමිසන් සභාව පවසන්නේ එහි සභාපති මහාචාර්ය මංජුල ප්‍රනාන්දු පැවසුවේ, කොමිසන් සභාව අද දිනයේ රැස්වී ඒ පිළිබඳ තීරණයක් ගැනීමට නියමිත බවයි. ජුලි මස 01 වැනි දා සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු අඩු කිරීමට විදුලිබල…

සුළු වැරැදි කරන කතුන්ට නීතිඥයන්ගේ පිහිට

සුළු වැරැදි කරන කතුන්ට නීතිඥයන්ගේ පිහිට

සුළු වැරැදි සඳහා අධිකරණ මගින් දඩ මුදල් නියම වන කාන්තාවන්ට නෛතික සහ මූල්‍යමය දායකත්වයක් ලබා දීමට නීතිඥ වෘත්තිකයන් විසින් වැඩසටහනක් ආරම්භ කර ඇත. නීතිඥ වෘත්තිකයන් විසින් පිහිටුවා ගත් ‘ඇමෝර් (AMOUR)’ නමැති සංවිධානය මගින් මෙම වැඩසටහන සිදු කරයි. ඒ පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් කොළඹ නිපෝන් හෝටලයේදී ඊයේ (29 වැනිදා) පැවැත්විණි. දඩ මුදල් නියම වන කාන්තාවන්…