ගෘහස්ථ කම්කරු දිනය වෙනුවෙන් පාගමනක්

ගෘහස්ථ කම්කරු දිනය වෙනුවෙන් පාගමනක්

ගෘහස්ථ කම්කරු දිනය නිමිති කර ගෙන ප්‍රොටෙක්ට් වෘත්තිය සමිතිය විසින් සංවිධානය කරන ලද පාගමනක් 16වන දින හැටන් නගරයේදි පවත්වන ලදි. වතු කරයෙන් කොළඹ ඇතුළු විවිධ ප්‍රදේශවල නිවාසවල ගෘහ සේවය සදහා යන කාන්තාවන් විවිධ හිංසනයන්ට ලක්වල බවත් මේ වන විටත් එසේ නිවාසවල ගෘහ සේවය සදහා ගිය දෙතුන් දෙනකුම මිට ගොස් ඇති බවත් එසේ මිය ගිය අයට…

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නේ නැහැ – ජනපති
|

අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කරන්නේ නැහැ – ජනපති

කලාපයේ කිසිදු රටක සිදු නොකළ ලෙස සාපරාධී අපහාස නීතිය ඉවත් කළ තමා අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නැති කිරීමට කිසිවිටෙක කටයුතු නොකරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. යෝජිත විද්‍යුත් විකාශන නියාමන කොමිෂන් සභා පනත මගින් සිදු වන්නේ විද්‍යුත් මාධ්‍යයක් මගින් කිසියම් පාර්ශ්වයකට අගතියක් සිදු වහොත්, එම අගතියට පත් පාර්ශවයට සහනයක් ලබාගැනීම සඳහා අවස්ථාව සැලසීම…

closed walkatha

විදුලි සංදේශ සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තු ඈවරයි

විදුලි සංදේශ දෙපාර්තමේන්තුව සහ අභ්‍යන්තර වෙළඳ දෙපාර්තමේන්තුව ඈවර කර වසා දමා තිබේ. ඊට අදාළ ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය විසින්. වියදම් කළමනාකරණය කිරීමේ ප්‍රතිපත්තිවය යටතේ රජයේ ආයතනයක් මගින් නිශ්චිත කාර්යයක් ඉටු නොවන්නේ නම් ඒවා පවත්වාගෙන යෑම පිළිබඳව යළි සළකා බැලීමටයි රජය තීරණය කර ඇත්තේ. ඒ අනුව මෙම ආයතන…

dailyreporter

විද්‍යුත් විකාශන නියාමනයට වල කැපීම පවත්නා තත්වය රැකගැනීම වෙනුවෙනි

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කළ යුතු බවට ජාතික හා ජාත්‍යන්තර වශයෙන් උද්දේශනය සිදුවන්නේ එම පනත මුලින්ම හඳුන්වා දුන් 1979 වර්ෂයේ සිටය. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත මුළුමනින්ම අහෝසි කළ යුතු යයි එක් පිරිසක් උද්ඝෝෂණය කරන අතර අනෙක් පිරිසට උවමනා වී ඇත්තේ වඩා විධිමත් ජාත්‍යන්තර ප්‍රමිතියේ නීතියකින් එය ප්‍රතිස්ථාපනය කිරීමයි. මෙම විසංවාදය හමුවේ, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනය කිරීම…

යුරියා පොහොර මිල පහළට

යුරියා පොහොර මිල පහළට

යුරියා පොහොර කිලෝ ග්‍රෑම් 50ක මිටියක මිල අද සිට රුපියල් 9000 දක්වා රුපියල් දහසකින් මිල අඩුකර ඇත. මෙතෙක් එම පොහොර මිටියක මිල පැවතියේ රුපියල් 10,000 ලෙසිනි. මෙම මිල අඩුකිරීම සඳහා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ. මේ අතර යුරියා පොහොර මෙට්‍රික් ටොන් 1500ක ප්‍රමාණයක් යුරියා පොහොර අත්‍යවශ්‍යව පැවැති දිස්ත්‍රික්ක…

jaredpogi123kaba maconline whatsapp 网页 版 xvideos search

කොළඹට අලුත් බස් සේවාවක්

ගාලු පාර, හොරණ, කොළඹ ප්‍රධාන මාර්ගය සහ හයිලේවල් මාර්ග සම්බන්ධ කරමින් විශේෂ බස් රථ සේවාවක් ලංකා ගමනාගමන මණ්ඩලයේ මොරටුව සහ රත්මලාන ඩිපෝ මගින් අද සිට (15) ආරම්භ කර තිබේ. කොළඹට ඇතුළු වන මගී ජනතාවගේ පහසුව උදෙසා, රත්මලාන දුම්රිය පොල සිට මහරගම දක්වා සහ ගල්කිස්ස, බොරුපන, වේරහැර, කොට්ටාව මාර්ගයේ නව බස් රථ ධාවනය කරනු ලැබේ. මෙම…

gossip news today

ඖෂධ මිල 16% කින් අඩු වන දිනය

ඖෂධ මිල ගණන් අද(15) සිට 16% කින් පහත දමන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවද , ඊට අදාළව නව මිල ගණන් ක්‍රියාත්මක වන්නේ මේ මස 26 වැනිදා සිට බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. ගැසට් නිවේදන මගින් ඉහළ දැමූ ඖෂධ වර්ග 60ක මිල ඒ අනුව පහත දමන බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා සඳහන් කරයි. සෙසු ඖෂධවල මිල ගණනන්…

www.dailyreporter.lk

එළවළු මිල ඉහලට

එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග පාරිභෝගික ජනතාව විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන ප්‍රදේශයේ බොහෝ පාරිභෝගිකයන් පවසනුයේ මේ වන විට එළවළු මිල දැඩි ලෙස ඉහල යාමත් සමග තමන් විවිධ දුෂ්කරතාවයන්ට පත්ව ඇති බවත්ය. මේ වන විට බෝංචි ක්‍රිලෝව රුපියල් 480ත් 520ත්, වම්බටු ක්‍රිලෝව 550ත් 600ත්, ලික්ස්, කැරට්, බිට්, ක්‍රිලොව රුපියල්…

වසර 200ක් ගත වුවත් වතු කම්කරුවන්ට යුතුකම් වගකිම් ඉටුවි ඇද්ද? – නියුමන් පිරිස් පියතුමන්

වසර 200ක් ගත වුවත් වතු කම්කරුවන්ට යුතුකම් වගකිම් ඉටුවි ඇද්ද? – නියුමන් පිරිස් පියතුමන්

වතු කම්කරු ප්‍රජාව ශ්‍රිලංකාවට පැමින මේ වන විට වසර 200ක් ගත වෙනවා මෙම කාලය තුලදි මෙම ජනතාවට සිදුවිය යුතු යුතුකම් වගකිම් ඉටුවි ඇද්ද යන්න ප්‍රශ්නයක්ව පවතිනවා.හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන් මේ බව පවසන ලද්දේ හැටන් සිටික් මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදි වැඩි දුරටත් කරුනු දැක්වු නියුමන් පිරිස් පියතුමන් සෙටික් ආයතනය…

rohan-samarajeewa

ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නෑ – මහාචාර්ය රොහාන් සමරජීව

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනය පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොමැති බව විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය රොහාන් සමරජීව මහතා පැවසීය. ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව මේ බව සඳහන් කරමින් ප්‍රසිද්ධ කර ඇති වාර්තාව හුදෙක් හිතළු මත පදනම් වී ඇති බව ප්‍රකාශ කළ සමරජීව මහතා, ජාතික ආරක්ෂාව කියන වචනය ඔවුන්…