ස්වාභාවික පරිසරය සුරකීමේ තවත් පියවරක්

ස්වාභාවික පරිසරය සුරකීමේ තවත් පියවරක්

ශ්‍රි ලංකාවේ ස්වාභාවික පරිසරය සුරකීමේ පියවරක් ලෙස ලෝක පරිසර දිනයට සමගාමිව හැටන් පැන්මුර් ජලාශය ආශ්‍රිත ප්‍රදේශයේ පැල සිටුවිමක් හැටන් සිටික් ආයතනය මගින් සිදු කරන ලදි. හැටන් අඩවි වන කාර්යාලයේ පුර්ණ අනුග්‍රහය මත මෙම පැල සිටුවිම අද දින අධික වර්ෂාව මධ්‍යයේ හැටන් සිරි කුරුස දේවස්ථානයේ ප්‍රධාන පුජක නියුමන් පිරිස් පියතුමන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කරන ලදි. හැටන් සිටික්…

කතරගම පාගමන

කතරගම පාගමන

කතරගම වාර්ෂික ඇසල උත්සවය සදහා වතුකරයේ සිට පාගමනින් කතරගම බලා ගමන් ගන්නා දෙවන කාණ්ඩායම මස්කෙළිය ප්‍රදේශයේ සිට සිය ගමන ආරම්භ කිරිමට පියවර ගන්නා ලදි. පනස් දෙනකුගෙන් පමන සමන්විත තම පිරිස කණ්ඩායම් දෙකකට බේදි මෙසේ කතරගම ඇසල උත්සවයේ කප් සිටුවිමේ අවස්ථාවට එක්විම සදහා මෙසේ ගමන් ආරම්භ කරන බව එම කණ්ඩායමේ පුද්ගලයකු පවසන ලදි. තම කණ්ඩායම කතරගම…

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන්ට මැයි මස වැටුප තවම ගෙවා නැහැ

ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ සේවකයන්ට මැයි මස වැටුප තවම ගෙවා නැහැ

පෑලියගොඩ ජාතික යන්ත්‍රෝපකරණ ආයතනයේ ස්ථීර පදනම යටතේ සේවයේ නිරත සේවකයන් එකසිය හැත්තෑ එක්දෙනෙකුට සහ අනියම් සේවකයන් තිස්දෙනෙකුටද මැයිමාසයේ වැටුප මෙතෙක් නොගෙවීම නිසා සේවකයන් විශාල ආර්ථික අපහසුතාවයකට පත්වී ඇතැයි යන්ත්‍රෝපකරණ ආයතනයේ අභ්‍යන්තර තොරතුරු වලින් වාර්තාවේ. තමන් පත්වී ඇති ආර්ථික අපහසුතා පිලිබදව මාධ්‍යට කරුණු හෙළිකරන සේවකයන් පවසන්නේ දරුවන්ගේ පාසල් ගමන උපකාරක පංති වැටුප ඇපයට තබා මූල්‍ය ආයතන…

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයැදුම්පත් කැඳවයි

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීමට අයැදුම්පත් කැඳවයි

දුම්රිය දෙපාර්තමේන්තුව සතු ඉඩම් බදු දීම සඳහා අයෝජකයින්ගෙන් අයැදුම්පත් කැඳවා තිබේ. එහි ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ යටතේ සංචාරක ප්‍රවර්ධනය හා වෙනත් කටයුතු සඳහා අයෝජනය කිරීමට පෞද්ගලික අංශයෙන් යෝජනා ලබා දෙන්නැයි ඉල්ලා ඇති බවයි. ලබන 24 වැනි දා දක්වා ඒ සඳහා අවස්ථාව පවතින බව ඔහු ප්‍රකාශ කළේ ය. මේ යටතේ මුහුදු බඩ මාර්ගයේ කොම්පඤ්ඤ වීදිය,…

ටොයෝටා සමාගමෙන් සුබ පණිවුඩයක්

ටොයෝටා සමාගමෙන් සුබ පණිවුඩයක්

සිය ඉලෙක්ට්‍රික් වාහනවල තවදුරටත් දියුණු කිරීමට ටොයෝටා සමාගම පියවර ගෙන තිබේ. එමගින් ඔවුන්ගේ ඉලෙක්ට්‍රික් වාහනවල නිෂ්පාදන වියදම අඩු කිරීමටත් ක්‍රියාකාරීත්වය තවදුරටත් දියුණු කිරීමටත් අපේක්ෂා කරන බව ටොයෝටා සමාගම පැවසීය. එම වාහන සඳහා වැඩිදියුණු කළ බැටරි හඳුන්වා දීමටද අපේක්ෂා කෙරේ. ලොව විද්‍යුත් වාහන වෙළෙඳපොළේ ඉදිරියෙන්ම සිටින්නේ ටෙස්ලා සමාගමයි.

මර්දනකාරී රාජ්‍ය පනතක් වෙනුවට ‘සහනියාමන’ පනතක් අවශ්‍යයි

මර්දනකාරී රාජ්‍ය පනතක් වෙනුවට ‘සහනියාමන’ පනතක් අවශ්‍යයි

ජනමාධ්‍ය මර්දනය සඳහා රජය මගින් ගෙන ඒමට නියමිත මෙම විද්‍යුත් විකාශන නියාමන පනත තවත් එක් රාජ්‍ය නියාමන පනතක් වීමට වඩා ‘සහනියාමන’ පනතක් විය යුතු බව එක්සත් ජනරජ පෙරමුණ පවසයි. රජය මගින් ගෙන ඒමට නියමිත විද්‍යුත් විකාශන නියාමන පනත පිළිබඳ එක්සත් ජනරජ පෙරමුණෙ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා එම පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පවත්වන ලද මාධ්‍ය හමුවේදී මෙම…

රට බංකොලොත් කළ අතලොස්සකගේ වරදට වන්දි ගෙවන්න වුණේ ආර්ථිකයේ හදවත වූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටයි!

රට බංකොලොත් කළ අතලොස්සකගේ වරදට වන්දි ගෙවන්න වුණේ ආර්ථිකයේ හදවත වූ සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටයි!

“අද ඇත්තටම මේ රටේ ඉතාමත් ම දැවෙන ගැට‍ළුවක් අ. විවාදයක් හැටියට පැවැත්වීම ගැන අපි ඒ විවාදය යෝජනා කිරීම ගැන විපක්ෂයට ස්තූතිවන්ත වෙනවා. අද මේ පවතින වර්තමාන තත්වය, බොහොම තාවකාලික තත්වයක්. මේ තත්වයෙන් අපි ගිනි කන වැටෙන්න හොඳ නැහැ. ගිය වසරේ අප්‍රේල් 12 වෙනිදා අපි විදේශ ණය නොගෙවා සිටීම සඳහා අපේ බංකොලොත්භාවය ප්‍රකාශ කළා. ඒ සමගම…

තම ගෙදර කරේ තබාගෙන ලොව වටා ගස්වැල් සිටුවන්නට ජනතාව උනන්දු කරන අපුරු සුද්දා

තම ගෙදර කරේ තබාගෙන ලොව වටා ගස්වැල් සිටුවන්නට ජනතාව උනන්දු කරන අපුරු සුද්දා

ලෝකය හරිත උයනක් කරන්නට තම ඇවිදින නිවස කර මත තබාගෙන ලොව වටා යන අපේ කාලයේ අමුතුම පරිසරහිතකාමි අපුරු පුදුම මිනිසෙක් මේ දිවල ලංකාවට පැමින සිටිති.මොහු ලොවටම සිසිල ලබා දෙන දකුණු අප්‍රිකානු ජාතිකයෙකි.එහෙම මට හමු වුයේ ගාල්ල,කඹලාන, Hotel Lean at 83 දීය. Hotel Lean at 83 අධිපති නීල් මහතා හදිසියේ මට දුරකතන ඇමතුමන් දී කීවේ මල්ලි…