බේකරි හිමියන්ගෙන් ප්‍රකාශයක්
තිරිඟු පිටි මිල වැඩි කළද පාන් ඇතුළු බේකරි නිෂ්පාදන වල මිල වැඩි නොකරන බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා ප්‍රකාශ කරයි. බේකරිවලින් 75%ට වඩා වැඩි ප්‍රමාණයක් මෙරට සමාගම් දෙකකින් තිරිඟු පිටි මිල දී ගනු ලබන බව ඔහු කියා සිටියි. එම සමාගම් මිල ගණන් වැඩි කළොත් පමණක් බේකරි නිෂ්පාදනවල මිල ගණන් වැඩි…









