strick

වර්ජනය තාවකාලිකව අවසන්

රජයේ බදු ප්‍රතිපත්තිය වහා වෙනස් කරන ලෙස ඉල්ලමින් වෘත්තීයවේදීන්ගේ වෘත්තීය සමිති එකමුතුව දිවයින පුරා ක්‍රියාත්මක කළ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. ඊයේ (15) ක්‍රියාත්මක වූ එක්දින වැඩ වර්ජනය සඳහා රජයේ වෛද්‍යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්, විදුලි ඉංජිනේරුවන් ඇතුළු විදුලි සේවකයින්, බැංකු නිලධාරීන්, ඛනිජතෙල්, ජල සම්පාදන, මාර්ග සංවර්ධන, අධ්‍යාපන පරිපාලන, මිනින්දෝරු, දේශීය ආදායම් ඇතුළු…

palathpalana
|

පළාත් පාලන ආයතන කොමසාරිස් පාලනයට

පළාත් පාලන ආයතන 341ක නිල කාලය එළඹෙන 19 වනදායින් අනතුරුව කොමසාරිස් පාලනයකට යටත් කිරීමට නියමිතයි. පළාත් පාලන ආයතන විශේෂ කොමසාරිස් පාලනයකට යටත් කිරීමෙන් අනතුරුව කටයුතු කළයුතු ආකාරය සම්බන්ධයෙන් ආණ්ඩුකාරවරුන් දැනුවත් කිරීමට රජය පියවර ගෙන තිබෙනවා. ආණ්ඩුකාරවරු සමඟ පැවති සාකච්ඡාවකදී විෂයභාර අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් එම දැනුවත් කිරීම සිදු කර තිබුණා. ඒ අනුව,…

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් අදියරේ

උතුරු දුම්රිය මාර්ගයේ නවීකරණ කටයුතු අවසන් අදියරේ

ඉන්දියානු ණය ආධාර වැඩසටහන් යටතේ ක්‍රියාත්මක වන උතුරු දුම්රිය මාර්ගයේ මහව – ඕමන්ත දුම්රිය මාර්ග පුනරුත්ථාපන ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ නවීකරණය වන අනුරාධපුර හා වව්නියාව අතර කොටසේ, මැදවච්චිය දුම්රිය ස්ථානයට ආසන්නයේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම් මේ වන විට අවසන් අදියරට පැමිණ ඇත. මෙම දැවැන්ත ව්‍යාපෘතිය පසුගිය ජනවාරි මස ඇරඹුණු අතර මාස පහක් තුළ ඉදිකිරීම් අවසන් කිරීමට…

ol-exam

බස්නාහිර පළාතේ පාසල් වල විභග කල් යයි

බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව ක්‍රියාත්මක කරන වසර අවසාන වාර ඇගයීම් විභාගයේ අද (15) දින පැවැත්වීමට නියමිත විෂයන් වෙනත් දිනයක පැවැත්වීමට බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ තීරණය කර තිබේ. ඒ අනුව අද පැවැත්වීමට නියමිතව තිබූ 10,11 ශ්‍රේණි වාර විභාග එළඹෙන 22 වනදා පැවැත්වීමට සැලසුම්කර කර ඇති බවයි වාර්තා වන්නේ. එසේම අද දිනයේ පැවැත්වීමට නියමිතව තිබූ 09 ශ්‍රේණියේ…

eggs

නැවතත් බිත්තර හිගයක්

රට තුළ බිත්තර තොග සහ සිල්ලරට අලෙවි කරන වෙලෙදුන් බිත්තර වෙලදාමෙන් ඉවත් විම හේතුවෙන් ප්‍රදේශ රැසක දින කිහිපයක සිට බිත්තර හිගයක් පවතින බව වාර්තා වේ. තමන් බිත්තර මිලදි ගන්නා බිත්තර නිෂ්පාදකයන් පාලන මිලට වඩා බිත්තර තොග මිලට තමන් වෙත ලබාදෙන බව වෙළදුන් සදහන් කරයි. බිත්තර අලෙවි කිරිමේදි පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරින් වැටලිම් සිදු කිරිමෙන් දඩ…

ඔස්කාර් හි හොඳම රංගන ශිල්පිනිය

ඔස්කාර් හි හොඳම රංගන ශිල්පිනිය

අමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි ඩොල්බි රඟහලේ පැවති 95 වැනි ඇකඩමි හෙවත් ඔස්කාර් සම්මාන උළෙල මේ වනවිට අවසන් වී තිබේ. එහිදී හොඳම රංගන ශිල්පිනියට හිමි ඔස්කාර් සම්මානය දිනාගත් පළමු ආසියාතිකයා බවට පත්වෙමින් මෙවර එම සම්මානය දිනාගැනීමට මිෂෙල් යෝ සමත් වුණා. ඒ, Everywhere All at Once” සිනමා පටය වෙනුවෙන්.

හැර දා යාමක් අස්සේ විශ්වීය ආදරයක් තියෙන්න බැරිද?

හැර දා යාමක් අස්සේ විශ්වීය ආදරයක් තියෙන්න බැරිද?

මේ පොඩි එකා දැක්කාම මටනම් දුකක් දැනුනේ නෑ ඒ නිදාගෙන ඉන්න සුවබර විදිහ දැක්කාම මාර ආදරයක් හිතුනේ. ගෙදර ගෙනල්ලා හදාගන්න ඇත්නම් කියලා හිතුනා. ඒතරම් ලස්සනයි. මට වළාකුළු උඩ සැහැල්ලුවෙන් අඩි තිය තිය ඇවිදින පොඩි එකෙක් තමයි පෙනෙන්නේ. ඒ නිදාගෙන හිටපු විදිහෙන් මම කියෝ ගත්තා ඒ අම්මා මේ පොඩි එකාට කොච්චර ආදරේද කියලා. ඒ ආදරේ ඒ…

keheliya

පිළිකා ඖෂධ වැඩි මිලට ගෙන්වන්නේ නෑ

කිසිදු පිළිකා නාශක ඖෂධයක් ඉහළ මිලක් යටතේ ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය කිසිදු නිර්දේශයක් දී නැතැයි සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අවධාරණය කළේය. එහි මිල ගණන් සම්බන්ධව සාකච්ඡා කිරීමට යොදා ගෙන ඇත්තේ ද බදාදා (15) දිනයේ දී බවත් මේ වන තෙක් එවැනි කිසිදු සාකච්ඡාවක් සිදුකර නොමැති බවත් හෙතෙම කීවේය. අවම මිල ගණන් යටතේ පිළිකා ඖෂධ ලබා ගැනීමට…

යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ දරුණු ගැටුම්
|

යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ දරුණු ගැටුම්

නැගෙනහිර යුක්රේනයේ බක්මුත් යුද පෙරමුණේ රුසියානු හමුදා සහ යුක්රේන හමුදා අතර දරුණු සටන් හටගෙන තිබේ. යුක්රේන ජනාධිපති ව්ලැද්මියර් සෙලන්ස්කි පවසා ඇත්තේ පසුගිය දින කිහිපය තුළ ඇති වු ගැටුම්වලින් රුසියානු හමුදා සාමාජිකයින් 1,100ට වැඩි පිරිසක් මියගොස් ඇති බවයි. රුසියානු හමුදා සාමාජිකයින් විශාල පිරිසක් තුවාල ලබා ඇති බවද යුක්රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ. කෙසේවෙතත් රුසියාව පවසා ඇත්තේ…

පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට
|

පළමු ටෙස්ට් තරගයේ ජය නවසීලන්තයට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවති පළමු ටෙස්ට් තරගය කඩුළු 2කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම අද (13) සමත් විය. මෙම තරගයේ පළමු ඉනිම සදහා මුලින්ම පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා පිල ලකුණු 355ක් රැස්කර ගත් අතර, ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිම සදහා නවසීලන්ත පිල ලකුණු 373ක් රැස්කර ගැනීමට සමත් විය. අනතුරුව දෙවැනි ඉනිම සදහා පන්දුවට පහරදුන්…