ගෝඨාවාදීන්ගේ අවසන් සටන
|

ගෝඨාවාදීන්ගේ අවසන් සටන

මේ සතියේ තීරණාත්මක සමස්ත මහා වැඩ වර්ජනයක් ආරම්භ කරන බව වෘත්තිය සමිති ගණනාවක් කියා තිබිණි. කෙසේ වෙතත්, දැන් ඇහෙන්නේ තරමක් දියාරු වූ කතා බව පෙනෙන්නට තිබේ. වැඩ වර්ජනය කියනවා වෙනුවට ඇතැම් සමිති නායකයින් කියන්නේ වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවකි. සමහරු කියන්නේ විරෝධතාවට එක්වන බවකි. 15 දා සිට වැඩ වරණ බව මුලින් කී ඇතැම්  සමිති දැන් 15…

මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිවේදනයක්

මානව හිමිකම් කොමිෂන් සභාවෙන් නිවේදනයක්

ප්‍රජාතන්ත්‍රවාදී රටක් වන අප රටේ සෑම පුරවැසියෙකුටම රැස්වීමේ සහ අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට හිමිකම් ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අවධාරණය කර තිබේ. මානව හිමිකම් කොමිසම පවසන්නේ,එවැනි අයිතිවාසිකම් ක්‍රියාත්මක වූ අවස්ථා කිහිපයකදීම විරෝධතාකරුවන් විසුරුවා හැරීමට නීතිය ක්‍රියාත්මක කරන නිලධාරීන් කඳුළු ගෑස්, ජල ප්‍රහාර සහ ලී පොලු භාවිත කර ඇති බවට පැමිණිලි කිහිපයකින් චෝදනා…

රෝහල් රැසක අද (13) වැඩවර්ජන

රෝහල් රැසක අද (13) වැඩවර්ජන

වෘත්තියවේදීන් අනිද්දා (15) පැවැත්වීමට නියමිත ඒකාබද්ධ වර්ජනයට සමඟාමීව බස්නාහිර, දකුණ, මධ්‍යම සහ නැගෙනහිර යන පළාත්වල සියලු රජයේ රෝහල්වල අද පෙරවරු 8 සිට එක්දින වර්ජනයක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය ප්‍රකාශ කරයි. එමෙන්ම හෙට වයඹ, උතුරු මැද, උතුර, ඌව සහ සබරගමුව පළාත්වල මෙම වර්ජනය ක්‍රියාත්මක කිරීමට නියමිතයි. රජයේ නව බදු ප්‍රතිපත්තිය, පොලී අනුපාතික ඉහළ…

වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට

වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළට

මධ්‍යම කදුකරයේ කාසල්රි ජලාශයට ජලය සැපයෙන ජල පෝෂික ප්‍රදේශයන්ට මේ දිනවල සවස් කාලයේදි වැසි පතිත වුවද කාසල්රි ජලාශයේ ජල මට්ටම තව දුරටත් පහළ බසිමින් පවතින බව එම ජලාශ බාර නිලධාරියකු පැවසිය. මේ පිලිබදව වැඩි දුරටත් කරුනු දැක්වු එම නිලධාරියා පවසන ලදදේ මේ වන විට සමහර දිනවල සවස් කාලයේදි විටින් විට මෙම ප්‍රදේශයන්ට වැසි පතිතවුවද එයින්…

ol-exam

විභාගයට කලින් ප්‍රශ්නපත්‍ර පිළිතුරු එක්කම ලැබිලා

මධ්‍යම පළාතේ පාසල් සඳහා පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් තෙවන වාරයේ විභාගයේ විෂයන්ට අදාළව සකස් කරන ලද විභාග ප්‍රශ්න පත්තර පිළිතුරු පත්‍ර ද සමඟ කල්තියා පිටවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂක අමරසිරි පියදාසගේ උපදෙස් පරිදි විශේෂ විමර්ශනයක් ආරම්භ කොට තිබේ. 10 සහ 11 වසරවල ආගම, සිංහල සහ ඉංග්‍රීසි යන විෂයන්ට අදාල ප්‍රශ්න පත්‍ර සහ පිළිතුරු…

බස් ගාස්තු අඩු කිරීම ගැන ගැමුණුගෙන් ප්‍රකාශයක්

බස් ගාස්තු අඩු කිරීම ගැන ගැමුණුගෙන් ප්‍රකාශයක්

ඉදිරියේදී බස් ගාස්තු අඩු කිරීමේ හැකියාවක් පවතින බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. ඒ, අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල ශක්තිමත් වීමත් සමගයි. ඩීසල් මිල ගණන් අඩු කරන්නේ නම් ජූලි මාසයේදී සිදු කිරීමට නියමිත වාර්ෂික බස් ගාස්තු සංශෝධනයට පෙර ගාස්තු අඩු කළ හැකි බව එහි සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසුවා.

වායුගෝලයේ ගුණත්මකභාවය පහළට
|

වායුගෝලයේ ගුණත්මකභාවය පහළට

කොළඹ ප්‍රදේශයේ වායු ගෝලයේ ගුණාත්මක භාවය පහළ ගොස් ඇත. මධ්‍යම පරිසර අධිකාරියේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්, සංජය රත්නායක මහතා සඳහන් කළේ, වායුගෝලීය ගුණාත්මක භාවය මනින දර්ශකවල අගය මේ වන විට ඒකක 124 ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි. වායුගෝලයේ ඝණ වර්ග මීටරයක ඇති දූවිලි අංශු ප්‍රමාණය එම ඒකකවලින් නිරූපණය වන බව ඔහු ප්‍රකාශ කළේය.ඉන්දියාව දෙස සිට…

electricity-board

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කරන්න ජාත්‍යන්තර සංවිධානවල සහාය

ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙල පිළිබඳව ප්‍රගතිය සමාලෝචනය කිරීම ඊයේ සිදු කරනු ලැබුවා. සංවර්ධන ආයතන සමග පැවති හමුවේ ප්‍රථිපලයක් ලෙස ආසියනු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, USAID ආයතනය සහ JICA ආයතනය විසින් එම ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළවෙල වෙනුවෙන් ඔවුන්ට ලබා දිය හැකි සහය පිළිබඳව දන්වා ඒවා ඇති අතර ඒ අනුව ඔවුන්ගේ අවශ්‍ය සහය ලබා ගැනීමද සිදු…