රටට හා ජනතාවට සෙත් පතමින් කිරි කල පෙරහැරක්
ශ්‍රිලංකාවේ 75වන නිදහස් දිනයට සමගාමිව රජයට රටට හා ජනතාවට සෙත් පතමින් හැටන් කතරගම දේවාලයේ කිරි කල පෙරහැර හැටන් නගරයේ විථි සංචාරය කරන ලදි. හැටන් විල්ෆ්රඩ් පුර ශ්‍රි පත්තිනි දේවාලයෙන් ගමන් ආරම්භ කල මෙම කිරි කල පෙරහැර හැටන් සාත්තු නිවාස පාර නගරයේ පැති විදිය ප්‍රධාන විදිය ඔස්සේ ගමන් කර කතරගම දේවාලයට පිවිස පෙරහැරින් රැගෙන එන ලද…









