ඉන්දියාව ආසියානු කුසලානයේ වාර්තාවක් තබයි
ආසියානු කුසලාන ක්රිකට් තරගාවලියේ ඇෆ්ගනිස්ථානය සමග ඊයේ පැවති තරගය ලකුණු 101කින් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත්වුණා. ඩුබායිහිදි පැවති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ගනිස්ථානයේ ආරාධනය මත පළමුවෙන් පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී ලකුණු 212ක් රැස් කළා. ලකුණු 213ක ඉලක්කයක් හඹාගිය ඇෆ්ගනිස්ථානයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබාගැනීමට හැකිවුයේ…







