ශ්රී ලංකාව ගැන මානව හිමිකම් වර්තාවක්
අතීතයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් නැවත සිදු වීම වැළැක්වීම සඳහා ශ්රී ලංකාවේ වගවීම සහ රාජ්ය ආයතන තුළ ගැඹුරු ප්රතිසංස්කරණ ක්රියාත්මක විය යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. කුරිරු ආරක්ෂක නීති මත යැපීම සහ සාමකාමී විරෝධතා මර්දනය කිරීම වහාම අවසන් කරන ලෙස එක්සත් ජාතීන්ගේ මානව…









