බල පත්රයක් නොමැතිව දර ප්රවාහනය කර වැඩවරදී
නිසි බල පත්රයක් නොමැතිව දර ප්රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එක් සැකකරුවකු හැටන් පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිසියේ නිලධාරියකු පවසන ලද්දේ කාසල්රි ප්රදේශයේදි කරන ලද පරික්ෂාවකදි බලපත්රයක් නොමැතිව දර ප්රවාහනය කරමින් තිබු ලොරි රථයක් සමග එක් පුද්ගලයකු සැක පිට අත් අඩංගුවට ගෙන ඇති බවත්ය….









