රාජ්‍ය වියදම් සීමා කිරීමේ චක්‍රලේඛය නිකුත් වෙයි
රාජ්‍ය වියදම් පාලනය කිරීමට අදාලව සියලුම රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. ඒ, රාජ්‍ය වියදම් ඉතාම අත්‍යවශ්‍ය සේවාවන් සඳහා පමණක් යොදා ගැනීමට හැකි වන පරිදි දැඩිව පාලනය කිරීමට සිදුව ඇති බව දන්වමින්. ඒ අනුව, ඉන්ධන හා සන්නිවේදන දීමනා ගෙවීම් පාලනය, ජල හා විදුලි වියදම් සීමා කිරීම, ගොඩනැඟිලි ඉදිකිරීම හා කුලියට ගැනීම නැවැත්වීම…








