පොලීසියේ කාර්යයන් අමතකවීම අපරාධකරුවන්ට රුකුලක්
දිනෙන් දින ඉහළ යන අපරාධ රැල්ලට ප්‍රධාන හේතුව රට තුළ පවතින ආර්ථික අර්බුදය සහ නීතියේ කඩාවැටීම බව අපරාධ විද්‍යාව පිළිබඳ විශේෂඥයින් පවසයි. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අපරාධ විද්‍යාව හා අපරාධ යුක්තිය පිළිබඳ අධ්‍යයන අංශයේ මහාචාර්ය නේරංජි විජේවර්ධන සඳහන් කළේ පොලීිසියේ ප්‍රධාන කාර්යභාරයන් වෙනුවට අතිරේක කාර්යයන් වැඩි වශයෙන් පැවරීම ද මෙවැනි තත්ත්වයන්ට හේතු වන බවයි. පවතින…








