‘මර්දනය’ සහ පුරවැසි වගකීම
මේ දවස්වල බොහෝ අය කතාකරන්නේ මර්දනය ගැනයි. මර්දනය යන්න ද තවත් එක් භාෂාත්මක යෙදුමකි. එය ද අර්ථගන්වනු ලබන්නේ සංදර්භය විසිනි. ‘අරගලය’ මෙවැනි තවත් යෙදුමකි. අප ද යෙදී සිටින්නේ අප ද ඇතුළු සමස්ත ලංකාවම වෙනුවෙන් යහපත් අනාගතයක් උදාකරගැනීමේ අරගලයකය. එහෙත් ‘අරගලය’ යනු වෙනස් සංදර්භයකි. එය කුමක් වෙනුවෙන් කරනු ලබන්නක්දැයි පැහැදිලි නැත. මුලින් ජනාධිපති ගෝඨාභය පැන්නීමටය. දැන්…
කැලයක්, ගඟක්, ගමක් අතරවූ කතාවක්..!
නගරය එපා වුණාම අපි දුවන්නෙම කැලේට. එහෙම දුවන්න හයියක් නැත්තං අපි හිතින් හරි දුවනවා කැලේට. ඒ කාංසිය මකාගන්න. එහෙම දුවන්නෙම දුක අලවගෙන ටික දවසක් ජීවත් වෙන්න. ඒක පොඩි සොමියක් ජීවිතේට!. මෙහෙම කතා ෆිල්ම් වුණත් දැන් දැන් හැදෙනවා ඕසෙට. විමුක්තිගේ චත්‍රක්, ඒ වගේ සිනමාවක්. මට හිතෙන්නෙම ශිෂ්ඨාචාරේ හොයාගෙන ඉවක් බවක් නැතුව දුවපු අපි ආයිත් ආපස්සට දුවන්නමයි…
කිව්. ආර්. සමග ඉන්ධන පෝලිම් අතුරුදහන්
කිව් ආර්. කේතයන් මත ඉන්ධන නිකුත් කිරිමට පියවර ගැනිමත් සමග හැටන් නගරයේ මෙතෙක් තිබු ඉන්ධන පොලිම් අතුරුදහන්ව ඇත. වෙනත් දිනවලදි හැටන් නගරයේ ඉන්ධන හල් සදහා පෙට්‍රල් හා ඩිසල් ලැබෙන විට එම ඉන්දන ලබා ගැනිම සදහා දිගු රථ වාහන පොලිම් තිබුනද කිව්.ආර්. කේතයන් මත ඉන්දන නිකුත් කිරිම ආරම්භ විමත් සමග එම ඉන්දන පෝලිම් අඩු වෙමින් පවති….
අයහපත් කාළගුණික තත්වයෙන් නුවරඑළියේ මරණ හතරක්
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශයන් තුල පවතින අයහපත් කාළගුණික තත්වයන් මත නුවරඑළිය දිස්ත්‍රික්කයේ මරණ හතරක් හා අතුරු දහන්විම් තුනක් සමග පවුල් 426ක සමාජිකයන් 1570 දෙනකු අවතැන්ව ඇති බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා පවසයි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු නන්දන ගලබඩ මහතා පවසන ලද්දේ මෙම අයහපත් කළගුණික තත්වයන් මත එක් නිවසක් පුර්ණ වශයෙන්…
යුපුන්ට කොමන් වෙල්ත් 100m ලෝකඩ පදක්කම
පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ මීටර් 100 ඉසව්වේ අවසන් තරගයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් යුපුන් අබේකෝන් ලෝකඩ පදක්කම දිනා ගන්නට සමත් විය. පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලක මීටර 100 ධාවන ඉසව්වේ පදක්කමක් දිනා ගත් පළමු ආසියානු ක්‍රීඩකයා ලෙසද වාර්තා අතරට එක් විය. එංගලන්තයේ බර්මින්හම්හිදී පැවැත්වෙන 2022 පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මීටර 100 පිරිමි ධාවන ඉසව්වේ අවසන්…
ඉන්දීය ඖෂධ ආධාර නොලැබීයාමේ අවදානමක්
ඉන්දීය ආධාර යටතේ ලැබිය යුතු ඖෂධ නොලැබීයාමේ අවදානමක් මේ වන විට පැන නැගී ඇති බැවින් රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර හා සැත්කම් සීමා කිරීමට සිදුවනු ඇතැයි රෝහලේ නියෝජ්‍ය අධ්යක්ෂ වෛද්‍ය සන්තුෂ් සේනාපති සඳහන් කරයි. පරිත්‍යාගශිලීන්ගෙන් ලැබුණු ඖෂධ හා ශල්‍ය උපකරණ පරිත්යාගයන්වල පවා මේ වන විට අඩුවක් පවතින බැවින් ලබන සැප්තැම්බර් ඔක්තෝබර් වන විට රෝහල තුළ…
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් හදිසියේම අත්අඩංගුවට
ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. ලංකා ගුරු සංගම් ප්‍රධාන කාර්යාලයේ ඔහු රැඳී සිටිය දී යි කොටුව පොලීසිය විසින් මෙම අත්අඩංගුවට ගෙන ඇත්තේ. ඉකුත් මැයි මස 28 වෙනි දින අධිකරණ නියෝග නො තකා උද්ඝෝෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙනුයි ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බවයි සඳහන් කළේ.
පොලීසියෙන් විශේෂ දැනුම්දීමක්
ගාලු මුවදොර පිටිය හා ඊට ආසන්න ප්‍රදේශවල නීතියට පටහැනිව රැඳී සිටින සියලුම පුද්ගලයින් වෙත පොලීසිය අද (03) පස්වරුවේ දැනුම් දීමක් සිදු කළේ ය. එහි දැක්වූයේ රජයට හා නාගරික සංවර්ධන අධිකාරියට අයත් භූමි කොටසේ, අනවසරයෙන් කරන ලද ඉදිකිරීම් හා භෝග වගා කිරීම් වහා ඉවත්කර ගන්නා ලෙසය. එමෙන්ම මහජනයාගේ ද්‍රව්‍යමය අයිතිවාසිකම් අහිමි කිරීම වහාම නවතාලන ලෙසද පොලීසිය…
ප්‍රබල ඇමැති ගුවනින් යයි
එක්සත් ජාතික පක්ෂයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වූ රවී කරුණානායක මහතා හදීසියේම පෞද්ගලික හෙලිකොප්ටර් යානාවකින් මන්නාරමට පැමිණියේය. මන්නාරම මහජන ක්‍රීඩාංගනයට පැමිණි රවි කරුණානායක මහතා පෞද්ගලික ආයතනයකට අයත් වාහනයකින් නික්ම පැය කිහිපයකට පසුව ආපසු අදාල පෞද්ගලික හෙලිකොප්ටර් යානාවේම පිටව ගොස් ඇත්තේ මාධ්‍යටද අදහසක් පලනොකරමිනි.








