මධ්‍යසාර නිෂ්පාදනය 19% කින් අඩු වෙයි
|

මධ්‍යසාර නිෂ්පාදනය 19% කින් අඩු වෙයි

2023 වසර තුළ මෙරට මත්පැන් නිෂ්පාදනය 19%කින් පහළ ගොස් ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ වැඩිම අලෙවියක් ඇති මිලිලීටර් 180 මද්‍යසාර බෝතල් නිෂ්පාදනය පමණක් මිලියන 15 පමණ අඩු වී ඇති බවයි. 2022 වසරේ දී මිලිලීටර් 750 මද්‍යසාර බෝතල් මිලියන 57.7 නිෂ්පාදනය කර ඇති අතර එම සංඛ්‍යාව 2023 වසරේ දී…

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය
| |

විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය

එළඹෙන විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගී වන ශ්‍රී ලංකා සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිවේදනය කළේය. එම සංචිතය පහතින්, වනිදු හසරංග (නායක) චරිත් අසලංක (උපනායක) කුසල් මෙන්ඩිස් පැතුම් නිස්සංක සදීර සමරවික්‍රම ඇන්ජලෝ මැතිව්ස් කමිදු මෙන්ඩිස් දසුන් ශාකක ධනංජය ද සිල්වා මහීෂ් තීක්ෂණ දුනිත් වෙල්ලාලගේ දුෂ්මන්ත චමීර නුවන් තුෂාර මතීෂ පතිරණ ඩිල්ෂාන්…

සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවූ ආයතන 5කට වැඩ වරදී
|

සේවක අර්ථ සාධක අරමුදල් නොගෙවූ ආයතන 5කට වැඩ වරදී

කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ රුපියල් ලක්ෂ 303කට ආසන්න සේවක අර්ථ සාධක අරමුදල් (EPF) නොගෙවා පැහැර හරින ලද පෞද්ගලික ආයතන 05කට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුව විසින් නඩු පවරන ලදී. ඒ රුපියල් ලක්ෂ 330 කට ආසන්න මුදල් ප්‍රමාණයක් බව වාර්තා වේ. වෙන් වෙන් වශයෙන් අදාළ ආයතනවලට එරෙහිව කම්කරු දෙපාර්තමේන්තුවේ මැද කොළඹ දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ සහකාර කම්කරු කොමසාරිස්…

අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට
|

අධික උණුසුමෙන් යාපනයේ 4 දෙනෙකු ජීවිතක්ෂයට

අධික රස්නයත් සමග ඇති වූ සංකූලතා නිසා යාපනය ප්‍රදේශයේ පුද්ගලයින් 4 දෙනෙකු ජීවිතක්ෂයට පත් වී ඇති බවරෝහලේ විශේෂඥ වෛද්‍ය පී.නන්දරාජා ප්‍රකාශ කරයි. පසුගිය දින කිහිපයේ යාපනය දිස්ත්‍රක්කයේ ඇතැම් ප්‍රදේශවල උෂ්ණත්වය සෙල්සියස් අංශක 40 දක්වා ඉහළ ගොස් තිබුණි. ඔවුන් 4 දෙනාම යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ජීවිතක්ෂයට පත්වූ බවයි ඒ මහතා සඳහන් කරයි. මියගිය හතරදෙනාම…

මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ රැසක් පොලිසිය පවරා ගනී
|

මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් දේපළ රැසක් පොලිසිය පවරා ගනී

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ රුපියල් මිලියන 120කට ආසන්න වටිනාකමකින් යුත් තවත් දේපළ රැසක් පොලිසිය පවරා ගන්නාලදි. ගාල්ල දඩල්ල සහ අක්මීමන යන ප්‍රදේශවල දී මේවා පවරා ගෙන ඇත්තේ.මෙම දේපළ උපයා ගත් ආකාරය පිළිබඳ කරුණු තහවුරු කර ගැනීමට ඒවායෙහි හිමිකරුවන්ට නොහැකි වී තිබේ. ගාල්ල දඩල්ල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය මහල් 4කින් යුත් සංචාරක නැවතුම්පලක් මෙන්ම අක්මීමන ප්‍රදේශයේ…

අස්වැසුමෙන් දිවි ගෙවන පොල්අතු පැලක ජීවත් වන රෝගී පවුලක්
|

අස්වැසුමෙන් දිවි ගෙවන පොල්අතු පැලක ජීවත් වන රෝගී පවුලක්

සතුන් සර්පයන් සිටින හුඹස් කීපයකින් වට වූ කුඩා පොල් අතු පැල්පතක ජීවත්වන රෝගී අසරණ පවුලක් දිඹුලාගල මනම්පිටිය බටහිර මාගන්තොට ගම්මානයෙන් අපට මුණ ගැසිනි. රජයේ අස්වැසුම සහනාධාරයෙන් පමණක් ජීවත්වන මෙම පවුල දිවිගෙවෙන කුඩා පැල්පත කුඩා කාමර දෙකකින් සමන්විත අතර බිම් මට්ටමේ සිට පොල් අතු වහලටත් ඉහළින් හුඹස් බැඳී තිබේ. එම හුඹස් කඩා ඉවත් කළද දින කිහිපයකින්…

විසි දහසකට නොමිලයේ එළවළු
|

විසි දහසකට නොමිලයේ එළවළු

මිනිසුන් විසි දහසකට ආසන්න පිරිසක් වෙනුවෙන් නොමිලයේ එළවළු ලබා දීමේ එළවළු දන්සලක් මහරගම පන්නිපිටිය ප්‍රදේශයේ (08) දින පැවැත්විණි. මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය ඇතුළු එළවළු ව්‍යාපාරික සහ ව්‍යාපාරික ස්ථාන කිහිපයකම හිමිකරුවෙකු වන ව්‍යාපාරික ආනන්ද විජේරත්න මහතා විසින් තෙවැනි වතාවට මෙම එළවළු දන්සල සංවිධානය කර තිබුණි. දන්සල තිබූ ස්ථානයේ සිට මහරගම දෙසට කිලෝ මීටර දෙකකට ආසන්න දුරක් මාර්ගය…

Align with government programs to bolster rural economies – President
| |

Align with government programs to bolster rural economies – President

President Ranil Wickremesinghe stressed that the enhancement of the rural economy pivots on agricultural advancement. He highlighted the pivotal role of dedicated government officials at the grassroots level in ensuring the success of various government initiatives aimed at rural development, notably the agricultural modernization program. The President made these remarks during his address at the…

රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුලපුරයි
|

රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුලපුරයි

මෙම වසරේ ආර්ථික වර්ධනය සියයට 3%ක් පමණ වනු ඇතැයි අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ණය තිරසාරභාවය තහවුරු කරගැනීමෙන් තොරව රටේ ආර්ථිකය දිගු කාලීන පදනමින් ඉදිරියට ගෙන යා නොහැකි බව ද පැවසු ජනාධිපතිවරයා මේ වනවිට රට තුළ දූෂණ විරෝධී වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට මුල පුරා ඇතැයි ද පැවසීය. මේ වනවිට අමාත්‍ය මණ්ඩලය විසින් දූෂණ…