ඉන්දියාව සමඟ හදිසි කරුණු ගණනාවක් පිළිබද විශේෂ සාකච්ඡාවක්
ඛනිජ තෙල් සහ බලශක්ති ක්ෂේත්රයේ ද්වී පාර්ශවික සහයෝගිතාවයට අදාළ හදිසි කරුණු ගණනාවක් පිළිබද ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස්වරයා සහ ඉන්දියාවේ ඛනිජ තෙල් හා ස්වභාවික ගෑස් අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ. නවදිල්ලි නුවර නිවාස සහ නාගරික කටයුතු අමාත්‍යංශයේදී මිලින්ද මොරගොඩ සහ හර්දිප් සිං පූරි මහතා අතර ඊයේ (27) පස්වරුවේ මෙම සාකච්ඡාව පවත්වා ඇති බව වාර්තා…







