මත්පැන් සම්බන්ධයෙන් ගත් නවතම තීරණය
දේශීය හා විදේශීය මත්පැන්වල ප්‍රමිතිය නිශ්චිත කාලයකට වරක් පරීක්ෂා කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබෙන අතර ඒ පාර්ලිමේන්තුවේ කෝපා කමිටුව මගින් මත්පැන්වලට අදාළ ප්රමිතීන් පවත්වා ගෙන යන ලෙසට දුන් උපදෙස්වලට අනුවයි. ඒ අනුව දිවයින පුරා මත්පැන් අලෙවිසැල්, නිෂ්පාදනාගාර සහ බෙදා හැරීමේ මධ්‍යස්ථානවල සාම්පල පරීක්ෂා කිරීමේ කටයුතු සිදු කරන බවත් නියමිත ප්රමිතීන් උල්ලංඝනය කර ඇති මත්පැන්…









