ආහාර අර්බුදයට වැඩපිළිවෙලක් හදුන්වා දී නොමැති බවට චෝදනා
ආහාර අර්බුදයකට මුහුණ දීම සඳහා ක්‍රියාත්මක කළ යුතු නිශ්චිත වැඩපිළිවෙලක් පිළිබද සිය නිලධාරීන් මෙතෙක් දැනුවත් කර නොමැති බව කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරීන් පවසයි. ඒ පිළිබද සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසට කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කළ ද ඊට ද මෙතෙක් යහපත් ප්‍රතිචාරයක් ලැබී නොමැති බවයි සමස්ථ ලංකා කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර නිලධාරී සංගමයේ…







