රාජපක්ෂ පවුල මාස 30න් ශ්‍රී ලංකාව බංකොලොත් කල හැටි
එක පවුලක් මාස 30කින් රටක් බංකලොත් කළ හැටි යනුවෙන් ලෝකප්‍රකට බ්ලූම්බර් ග් සඟරාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තාවක් ප්‍රකාශයට පත්කර තිබේ. ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා බලයට පත්විමෙන් පසුව මේ දක්වා කාලය තුළ ශ්‍රී ලංකාව බංකොලොත් භාවයට පත්වූ ආකරය පිළිබඳව ඔවුන් මෙම වාර්තාවෙන් මනාව පැහැදිලි කර තිබේ. ශ්‍රී ලංකාව තම අත්‍යාවශ්‍ය ආහාර ගෙන්වා ගැනීමට පවා මුදල් නොමැති…









