කවුරු කිව්වත් යන්නේ නෑ: පුළුවන් නම් යවන්න
එක එක්කෙනා කිව්ව පළියට ඉල්ලා අස්වීමට සූදානම් නැති බවත්, විරුද්ධ පැත්තේ අය බහුතරය පෙන්වුවහොත් පමණක් ඉල්ලා අස්වීමට සූදානම් බවත් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ” කාට හරි මම යවන්න පුළුවන් නම් යවන්න” යැයිද ඔහු සඳහන් කළේය. ශ්රී ලංකා පොදුජන පෙරමුණෙ සියලු පළාත් පාලන නියෝජිතයින් අද (27) කොළඹට කැඳවා තිබේ. ඒ අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා සමග…









