loan

ක්ෂුද්‍ර මූල්‍ය වින්දිත කාන්තාවන් උද්ඝෝෂණ පා ගමනකින්  ගෝල්ෆේස් ජන අරගලය වෙත සහය දීමට එක්විය.

ගෙවන්න බෑ !ගෙවන්නෙ නෑ !ක්ෂුද්‍ර මූළ්‍ය ණය වහා අහෝසි කරනු! පොරොන්දු කැඩූ ගෝඨා ජන අරගලයෙන් ගෙදර යවන,කාන්තා බලයක් මහජන ව්‍යාපාරයක් ! යන සටන්පාඨ රැගෙන ,ක්ෂුද්‍ර මූල්‍ය ණය වින්දිතයන්ගේ ජාතික ව්‍යාපාරය විසින් අද උද්ඝෝෂණ පා ගමනකින් ලේක් හවුස් සිට පැමිණ ගෝල්ෆේස් අරගලයට එක් විය.

Similar Posts