ආණ්ඩුවට තවත් මන්ත්රීවරු තිදෙනෙකු අහිමි වෙයි
මන්ත්රී ෆයිසාල් කාසීම් පාර්ලිමේන්තුවේදී ප්රකාශයක් සිදුකරමින් කියා සිටියේ තමන් ඇතුළු ආණ්ඩුවට සහය දුන් මන්ත්රීවරුන් තිදෙනෙකු ඉවත් වන බවයි. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන ෆයිසාල් කාසීම් , එම්.එස්. තව්ෆික් සහ ඉෂාක් රහුමාන් මින් ඉදිරියට ආණ්ඩු පක්ෂයට සහයෝගය දැක්වීමෙන් වැළකෙන බව ප්රකාශ කර සිටියි.









