ඉදිරි මැතිවරණයේදි රජය පරාජය කිරිමටත් පියවර – සමස්ථ ලංකා වතුකම්රු සංගමය
සේවක අර්ථසාදක අරමුදලට අතගැසිම සදහා රජය මගින් ගෙනවිත් තිබෙන පනත පරාජය කිරිමත් එම පනත තුලින්ම ඉදිරි මැතිවරණයේදි මෙම රජය පරාජය කිරිමටත් පියවර ගන්නා බව සමස්ථ ලංකා වතුකම්රු සංගමයේ (ජ.වි.පෙ.) ලේකම් ජේ. එම්. ප්‍රේමරත්න මහතා පවසයි. ඔහු මේ බව පවසන ලද්දේ හැටන් හිල් සයිඩ් හෝටලයේදි 13වන දින පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. මෙහිදි වැඩි දුරටත් කරුනු දැක්වු…









