“රට කා දමන විෂකුරු සර්පයාගෙන් බේරීමට එක් වන්න” හිටපු පුරා විද්‍යා අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සෙනරත් දිසානයකගෙන් විද්වතුන්ට විවෘත ඇරයුමක්
ජනතාවට පාර පෙන්වා දී ජනයාට සරණ විය හැකි; රට පිළිගත්,එමෙන්ම දේශපාලන පක්ෂවලට ගැති නොවූ, හරි දේ හරි විදියටත් වැරදි දේ වැරදි විදිහටත් දකින මධ්‍යස්ථ මතධාරීන් ඇතැමෙක් කුමක් හෝ හේතුවක් මත ප්‍රමාණවත් තරම් කල එළි බසින්නේ නැහැ. ඔවුන් එළි බැස ජනතාවට නිසි මඟ පෙන්වුවහොත් දේශපාලකයන් කිසිවෙකුට හා ඔවුන්ගේ වහලුන්ට කළ හැකි හා කිව හැකි දෙයක් නොමැති…






