සපුගස්කන්ද යළිත් නවතී
සපුගස්කන්ද දැවිතෙල් විදුලි බලාගාරයේ ජනන යන්ත්ර දෙකේම විදුලි නිෂ්පාදනය අවහිර වී තිබෙනවා. ඊයේ රාත්රී සිට විදුලි ජනනය අවහිර වී තිබෙන්නේ දැවිතෙල් නොමැති වීම හේතුවෙනි. මෙම බලාගාරයේ විදුලි නිෂ්පාදනය අවහිර වීම හේතුවෙන් දෛනිකව ජාතික විදුලි බල පද්ධතියට අහිමි වන ධාරිතාවය මෙගාවොට් 100 කි. එම විදුලි බලාගරය සතුව දැවිතෙල් තිබුණේ ඊයේ රාත්රී 08 දක්වා විදුලි නිෂ්පාදනය සඳහා…









