අද (19) උදෑසන ඉන්ධන නොමැතිව කැලණිතිස්ස බලාගාරයක් නවතී
අද (19) උදෑසන ඉන්ධන නොමැතිව කැලණිතිස්ස බලාගාර සංකීර්ණයේ පිහිටි එක් බලාගාරයක් අක්‍රිය වූ බව විදුලිබල මණ්ඩලය පවසයි. එහි අතිරේක සාමාන්‍යාධිකාරී ඇන්ඩෘ නවමනි මහතා සඳහන් කළේ, ඉන් ජාතික පද්ධතියට මෙගාවොට් 150 ක් අහිමි වන බවයි.









