විශ්ව රූ රැජින පළමුවරට ඩෙන්මාර්කයෙන්
|

විශ්ව රූ රැජින පළමුවරට ඩෙන්මාර්කයෙන්

ලෝක සුරුපිනිය තේරීමේ විශ්ව රූ රැජින කිරුළ සඳහා වන තරගය පසුගිය සෙනසුරාදා මෙක්සිකෝවේදී පැවැත්විණි. සුරුපිනියන් 120 දෙනෙක් අතරින් විශ්ව රූ රැජින ලෙස කිරුළු දැරීම සඳහා ඩෙන්මාර්ක රූ රැජින වික්ටෝරියා ක්ජේර් තේල්විග් එහි දී සමත් වූවාය. 21 හැවිරිදි ක්ජේර් තේල්විග් එම කිරුළ දිනා ගන්නේ, ඩෙන්මාර්කය සඳහා එම ගෞරවය පළමුවරට ලබා දෙමිනි.

slparli
|

දසවැනි පාර්ලිමේන්තුවේ කෝඩුකාරයෝ 150ක්

දසවැනි පාර්ලිමේන්තුව සඳහා නවක මන්ත්‍රීවරු 150ක් ඉක්මවා යන පිරිසක් පත්ව තිබේ. මෙවර මහමැතිවරණයෙන් ජයග්‍රහණය කර පාර්ලිමේන්තු වරම් හිමි කර ගත් 196 දෙනාගෙන් 146 දෙනෙක්ම නවක මන්ත්‍රීවරු ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබති. මේ අතරින් බහුතර දෙනා ජාතික ජන බලවේගය නියෝජනය කරන අය වන අතර මෙවර මැතිවරණයෙන් මන්ත්‍රී ධුර 141 ක්ම ජාතික ජන බලවේගයට හිමි විය. එම…

දෙවන එක්දින තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි
|

දෙවන එක්දින තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වෙයි

ස‍ංචාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි දෙවන එක්දින තරගය කඩුලු 3කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. පල්ලෙකැලේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් එක් ඉනිමක් පන්දුවාර 47කට සීමා කිරීමට විනිසුරුවරුන් තීරණය කරනලදි. ඒ අනුව තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ නවසීලන්ත කණ්ඩායමට පන්දුවාර 45යි එක් පන්දුවක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර…

election
|

උපුල්ලා, කැටිපෙලා, ව්‍රායිලා කැපිල ගියේ ඇයි?

උත්තරය කැපිල්ල නොවේ. ඉස්සිල්ලක් නැති නිසාය. මේ අය මේ ෆේස්බුක්වල තරම් මහජනයා අතර ප්‍රසිද්ධ නැත. එතකොට කවුරුවත් නොදන්නා අප්‍රකටම චරිත අති විශාල ගණන්වලින් මනාප ලබාගෙන පත්වුණේ ඇයි? ඒ ඔවුන් පත්කරගන්නට පක්ෂ නායකයන්ට උවමනා වී තිබුණු නිසාය. මෙම පාර්ලිමේන්තු මැතිවරණයේදී වඩා වැදගත් වුණේ ජවිපෙ විසින් ඔසවා තැබීමය. එහෙම වුණාය කියා මේ වගේ මහා ඡන්ද රැල්ලකදී එය…

mahindadesappriya
|

කසාද බඳින්න කලින් පුරුදුවෙන්න යන්නේ නෑ – මහින්ද

එදා මෙදාතුරු කිසිදු ආණ්ඩුවකට හිමි නොවූ බලයක් මාලිමාණ්ඩුවට ලැබී තිබුණ ද බලය දූෂණය කරන අතර අසීමිත බලය අසීමිතව දූෂණය කරන බව ද සිහිපත් කළ යුතු යැයි හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය පවසයි. එහෙත් වර්තමාන ආණ්ඩුව එම තත්ත්වයට නොවැටෙනු ඇත යන්න ජනතාවගේ බලාපොරොත්තුව බව ද ජවිපෙ මහ ලේකම් එම බලය පරිස්සමින් භාවිත කරන බව ප්‍රකාශ කිරීම…

දිනේෂ් – රවි ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට
|

දිනේෂ් – රවි ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුනේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරුන් ලෙස හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමැති රවී කරුණානායක පත් කිරීමට තීරණය කර තිබේ. මෙම පෙරමුණෙන් මන්ත්‍රීවරු තිදෙනෙක් ඡන්දයෙන් තේරී පත්ව සිටිති. එම තිදෙනා ද ඇතුළුව මන්ත්‍රීවරු පස් දෙනෙකුගෙන් යුත් මෙම කණ්ඩායමේ නායකයා ලෙස පත් කෙරෙන්නේ ද දිනේෂ් ගුණවර්ධන බව එම පක්ෂ ආරංචි මාර්ග කීවේය. මෙම පෙරමුණ ලියාපදිංචි…

government information center
|

නවක මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ වැඩමුළුවක්

10වන පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් ලියාපදිංචි කිරීමට අදාළ කටයුතු අද (17) සිට ආරම්භ කෙරේ. පාර්ලිමේන්තු සන්නිවේදන අංශය පැවසුවේ ඒ් අනුව නවක මන්ත්‍රීවරුන්ට අද සිට ඔන්ලයින් ක්‍රමවේදය ඔස්සේ ලියාපදිංචි විය හැකි බවය. අදාළ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා 19 වනදා සහ 20 වනදා පාර්ලිමේන්තුවේ තොරතුරු කවුලු දෙකක් විවෘත කිරීමට ද පියවර ගෙන ඇත. මේ අතර…

vijitha-herath
|

Vijitha breaks Harini’s record

National People’s Power (NPP) Gampaha District Team Leader Vijitha Herath has received the highest number of preference votes in the history of Sri Lanka’s parliamentary polls with an unprecedented 716,715 votes polled at the 2024 General Election. Accordingly, this is the highest number of preferential votes gained by a candidate in the General Election in…

Police announce post-election measures
|

Police announce post-election measures

The police have announced that the post-election period will remain in effect for one week following the declaration of the general election results. Providing clarification on the matter, Police Spokesman DIG Nihal Thalduwa stated that the police have been placed on high alert across the country during this period. “The post-election period has now begun….