ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය නිසා රාජ්‍යයන් රැසක නව නීති පනවයි
දකුණු අප්‍රිකානු විද්‍යාඥයන් විසින් ප්‍රථමයෙන්ම හඳුනාගනු ලැබූ B.1.1.529 හෙවත් ඔමික්‍රෝන් කොවිඩ් 19 ප්‍රභේදය ඇතුළු වීම වැළැක්වීම පිණිස මේවන විට රාජ්‍යයන් රැසක් සිය රටවල් තුළට ඇතුළුවන පිරිස් පිළිබඳ නව නීති පනවා තිබෙනවා. ඒ අනුව දකුණු දිග අප්‍රිකානු රටවල්වලින් පැමිණෙන පුද්ගලයින්ට බොහෝ රාජ්‍යයන් සිය රටවල් තුළට ඇතුළු වීමට ඉඩ ලබා දෙන්නේ නැහැ. මෙලෙස දකුණු අප්‍රිකානු රටවල්වලට ප්‍රථමයෙන්ම…








