පෘට්හිල් ප්‍රදේශයේ තවත් පිපිරිමක්
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ පවත්වා ගෙන යනු ලබන හෝටලයක සිදුවු ගැස් බටයක් පිපිරිමකින් එහි ආහාර දුව්‍ය රැසක් විනාශයට පත්ව ඇත. හැටන් කොළඹ මාර්ගයේ පෘට්හිල් ප්‍රදේශයේ අයියප්පන් හෝටලය තුල 29වන දින මෙම ගැස් බටය පුපුරා ගිය බව එහි සේවකයකු පවසන ලදි. මේ පිලිබදව වැඩි දුරටත් අදහස් දැක්වු එම සේවකයා පවසන ලද්දේ 29වන දින උදැසන ගැස් ලිප…








