මුදල් වංචා කල විදුහල්පති රිමාන්ඩ්
කූඨ ලේඛන සකස් කර පාසල් සංවර්ධන සමිතියේ මුදල් රුපියල් 21,56,200 වංචා කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ගාල්ල මහින්ද විදුහලේ හිටපු විදුහල්පති ගාමිනි ජයවර්ධන අද (2)දින දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි ගාල්ල ප්රධාන මහේස්ත්රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊාය් (01) සවස නියෝග කළේය. මේ අතර මෙම වංචාව සම්බන්ධයෙන් මෙයට පෙර අත් අඩංගුවට ගෙන අධිිකරණයට ඉදිරිපත් කරන ලද පාසලේ…









