ඇතැම් ප්‍රදේශවලට වරින්වර විදුලිය විසන්ධි වීම් – වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවයි
තාක්ෂණික දෝෂය නිවරැදි කොට පද්ධතිය යථා තත්ත්වයට පත් කළ ද ඇතැම් ප්‍රදේශවලට වරින්වර විදුලි සැපයුම සීමා කිරිමට සිදුව ඇති බව විදුලි බල අමාත්‍යාංශය පවසයි. එහි මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන මහතා සඳහන් කළේ, නොරොච්චෝලේ බලාගාරයේ මෙගාවොට් 900 ක ධාරිතාව පද්ධතියට නොලැබීම හමුවේ විදුලි ඉල්ලුමට සරිලන සැපයුමක් ලබා දීමට නොහැකි වීම හේතුවෙන් මේ පියවර ගැනීමට සිදුවන බවයි….









