Similar Posts
අවුරුදු 23නේ ගංජා Man
අඩි දාහතරක් උස ගංජා පැල දහයක් සමඟ තරුණයකු අත්අඩංගුවට ගත් බව පොතුහැර පොලිසිය පවසනවා. මෙලස අත්අඩංගුවට ගෙන ඇත්තේ පොතුහැර පොලිස් බල ප්‍රදේශයේ කඩිහාර පාත්‍රාගල වත්ත පදිංචි වයස අවුරුදු 23 ක තරුණයෙක් වන අතර නිවස පිටුපස මෙම ගංජා වගාව සිදු කරගෙන ගොස් ඇත. සැකකරු හා ගංජා පැළ අත්අඩංගුවට ගෙන ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු හා ගංජා…
සුපිරි වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකා කණ්ඩායමට ජය
ආසියානු කුසලානයේ සුපිරි වටයේ පළමු තරගයෙන් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පරාජය කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුළු 04කින් ජය ගැනීමට සමත් වුණා. තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්ථාන පිල සිය පන්දු ඕවර 20 තුලදී කඩුළු 6ක් දැවී ලකුණු 175ක් රැස් කර ගනු ලැබුවා. ලකුණු 176ක ඉලක්කයක් හඹා යාමට පැමිණි ශ්‍රී ලංකා පිතිකරුවන් තරගයේ ආරම්භයේ සිට ඇෆ්ගනිස්ථාන පන්දු යවන්නන් පාලනය…
පොදු ප්‍රවාහනය ගැන ජනපති අලුත් තීරණ කිහිපයක් ගනී
මගී ආකර්ෂණය ඇතිවන ආකාරයට පොදු ප්‍රවාහන සේවා වඩාත් විධිමත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යාමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙන්වා දී තිබේ. තෙල් මිල ඉහළ යාම හේතුවෙන් ජනතාව දැඩි අපහසුතාවට පත්ව සිටින අතර ඒ සමග පොදු ප්‍රවාහනය සඳහා වැඩි ඉල්ලුමක් පවතින බව ත් ඊට පහසුකම් සැලසීමෙන් ජනතාවට සහනයක් සැලසෙන බව ත් ඔහු සඳහන් කර ඇත. ප්‍රවාහන…
බස්නාහිරින් පිටවීමේ තහනම ඉවතට
පිටකොටුව ලංගම මධ්‍යම බස් නැවතුම්පොළ සහ කොළඹ, බැස්ටියන් මාවත බස්නැවතුම්පොළ අද යළි විවෘත කෙරිණි. ඒ , බස්නාහිර පළාතෙන් පිටතට පුද්ගල සංචරණය සම්බන්ධයෙන් පනවා ඇති තහනම ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉවත් කිරීමත් සමගයි. හුදෙකලා කර ඇති ප්‍රදේශ හරහා බස් රථවලට ගමන් කළ හැකි වුවද එම ප්‍රදේශ වලින් මගීන් නංවා ගැනීම සහ බැස්සවීම සම්පූර්ණයෙන් තහනම් බව ලංකා…
වෙනි වැල් ගැට සමග සැකකරුවන් අත් අඩංගුවට
කොරෝනා වසංගතය නිසා නිළධාරීන් සීමිතව රාජකාරින්වල නිරත වන අතරතුර රක්ෂිත වනාන්තරවලින් කපා කොළඹට රැගෙන යාමට ගබඩා කර තිබූ රුපියල් ලක්ෂ 70 ක් පමණ වටිනා වෙනි වැල් ගැට තොගයක්, වෙනිවැල් ගැට ප්රවාහණය කල ත්‍රී රෝද රථයක් සමග සැකකරුවන් දෙනෙකු අත් අඩංගුවට ගත් බව ඉංගිරිය අඩවි වන නිළධාරි කාර්යාලය කියයි. ඉංගිරිය අඩවි වන නිළධාරීන්ට ලද තොරතුරකට අනුව…