හැටන් පොලිස් කොට්ඨාශයේ මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් 764ක්
මෙවර පැවැත්වෙන පාර්ලීමේන්තු මැතිවරණය සදහා හැටන් පොලිස් කොට්ඨාශයේ මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා පොලිස් නිලධාරින් 764ක් යෙදවිමට පියවර ගෙන ඇත. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු හැටන් පොලිස් කොට්ඨාශයේ නිලධාරියකු පවසන ලද්දේ පාර්මේන්තු මැතිවරණයේදි මැතිවරණ ආරක්ෂක කටයුතු සදහා හැටන් පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ උපදෙස් මත වීශේෂ ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කිරිමට පියවර ගෙන ඇති බවත්ය….