සයිනොෆාම් එන්නත් මාත්රා මිලියන 04ක් මෙරටට
තවත් සයිනොෆාම් එන්නත් මාත්රා මිලියන 04ක් හෙට (04) ශ්රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි ශ්රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය තහවුරු කර තිබේ. චීන තානාපති කාර්යාලය සිය නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් සදහන් කර ඇත්තේ එක් දිනක් තුළ ශ්රී ලංකාවට ලැබෙන විශාලතම එන්නත් මාත්රා තොගය මෙයවන බවය. ඒ අනුව මේ දක්වා චීනය විසින් එන්නත් මාත්රා මිලියන…









