maranthika-virus
|

අප්‍රිකානු උණෙන් මෙරට 23,000ක් මිය ගිහින්

“අප්‍රිකානු සූකර උණ රෝගය’’ (AFS) සහ “අභිජනන හා ශ්වසන ලක්ෂණරෝගය’’(PRRS) හේතුවෙන් බස්නාහිර සහ වයඹ පළාත්වල ඌරන් 23,000 ක් පමණ මියගොස් ඇතැයි රජයේ පශු වෛද්‍ය අංශ සඳහන් කරයි. බස්නාහිර පළාතේ ගොවිපොළවල සිටි ඌරන් 11,000 ත් 13,000 ත් අතර සංඛ්‍යාවක් හා වයඹ පළාතේ ගොවි පොළවල ඌරන් 10,000 ක් පමණ මියගොස් ඇතැයි අනාවරණය වේ. මෙම රෝග තත්ත්වය වාර්තා…

කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ තිබි නාදුනන මළ සිරුරක්
|

කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ තිබි නාදුනන මළ සිරුරක්

කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ තිබි නාදුනන පිරිමි මළ සිරුරක් හමුවි ඇති බව බවගවන්තලාව පොලිසියේ නිලධාරියකු පැවසිය. මේ පිලිබදව කරන ලද විමසිමකදි අදහස් දැක්වු එම නිලධාරියා වැඩි දුරටත් පවසන ලද්දේ කෙසල්ගමු ඔය ඇල මාර්ගයේ පවතින පුද්ගලික ජල විදුලිබලාගාරයට යාබදව තිබි මෙම නාදුනන මල සිරුර හමුවි ඇති බවත්ය. මෙකි නාදුනන මල සිරුර මේ වන විට දික්ඔය ග්ලැන්කන්…

cocunet
|

පොල් හිඟයක්

රට තුළ පොල් නිෂ්පාදනයේ අඩුවීම ලබන වසරේ අප්‍රේල් දක්වා පවතිනු ඇති බව පොල් පර්යේෂණ ආයතනය පවසයි.එහි අධ්‍යක්ෂ ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, පසුගිය වසරට සාපේක්ෂව මේ වසරේ මෙරට පොල් නිෂ්පාදනයේ පැහැදිලි අඩුවීමක් දක්නට ලැබෙන බවය. නිසි කලට වර්ෂාපතනය නොලැබීම සහ උෂ්ණත්වය ඉහළ යාම පොල් නිෂ්පාදනය අඩුවීමට හේතු වී ඇති බව ආචාර්ය නයනි ආරච්චිගේ මහත්මිය…

ප්‍රඥාවේ පහන් දල්වන දීපාවලී දිනය අදයි

ප්‍රඥාවේ පහන් දල්වන දීපාවලී දිනය අදයි

හින්දු බැතිමතුන් මහත් හරසරින් සමරන දීපාවලී දිනය අදට යෙදී තිබෙනවා. අයහපත හා අවිද්‍යාව නමැති අන්ධකාරය බැහැර කර ප්‍රඥාවේ පහන් දල්වා තම හදවතත්, නිවසත්, කෝවිලත් ආලෝකවත් කරමින් දීපාවලී උලෙළ සැමරෙනවා. මිහිපිට වෙසෙන සෑම මිනිසෙකුම නිරන්තරයෙන් උත්සාහ කරන්නේ අන්ධකාරයෙන් ආලෝකය වෙත පැමිණීමටයි. දීපාවලි දිනය වෙනුවෙන් හින්දු කෝවිල්වල  ආශිර්වාද පූජා සංවිධාන කර තිබෙනවා. හින්දු බැතිමතුන් ඒ සදහා එක්…

පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප හා සියළුම දිමනා ජනතාවගේ සුභ සාදනයට – කේ. කේ. පියදාස
|

පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප හා සියළුම දිමනා ජනතාවගේ සුභ සාදනයට – කේ. කේ. පියදාස

මේ ප්‍රදේශයේ ජනතාව ඔවුන්ගේ වටිනා ඡන්දයෙන් මාව පාර්ලීමේන්තුවට පත් කලහොත් මට පාර්ලිමේන්තුවෙන් ලැබෙන වැටුප හා සියළුම දිමනා මේ ප්‍රදේශයේ ජනතාවගේ සුභ සාදනය සදහා යෙදවිමට පියවර ගන්නා බව නුවරඑළිය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ අපේක්ෂක කේ. කේ. පියදාස මහතා පවසයි. හැටන්හි ඔහුගේ කාර්යාලයේදි මාධ්‍ය වෙත අදහස් දක්වමින් වැඩි දුරටත් අදහස් දැක්වු කේ. කේ. පියදාස මහතා මම පාර්ලීමේන්තුවට…

තැන තැන කුණු කසල ගොඩ ගැසිමෙන් ජනතාවගේ සෞඛ්‍යට තර්ජන
|

තැන තැන කුණු කසල ගොඩ ගැසිමෙන් ජනතාවගේ සෞඛ්‍යට තර්ජන

හැටන් නගරයේ තැන තැන කුණු කසල ගොඩ ගැසිමත් සමග ප්‍රදේශයේ ජනතාවගේ සෞඛ්‍යට විවිධ තර්ජන එල්ලවිමේ අවදානමක් හට ගෙන ඇත. මේ වන විට හැටන් විල්ෆ්‍රඩ් පුර, ගාමිනි පුර, බණ්ඩාරනායක පුර යන ප්‍රදේශ ඇතුළු තවත් ස්ථාන කිපයක කුණු කසල නිසි ලෙස ඉවත් නොකිරිමත් සමග මෙම තත්වයන් උදාවි ඇත. මෙම තත්වයන් පිලිබදව අදහස් දක්වන එම ප්‍රදේශවල කිප දෙනකුම…

Climate change heat index advisory doh heat index advisory deped advisory heat index heat index temperature heat index danger levels high heat index advisory is there a heat advisory today what is a heat advisory heat index factors heat index explained heat index for food heat index today
|

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර වායුගෝලීය තත්ත්වයක් අද (31) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.උතුරු සහ නැගෙනහිර පළාත්වල උදෑසන කාලයේදීත් තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව…

ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණය කිරීමට සැලසුම්
|

ශ්‍රී ලංකාව කඩිනමින් ඩිජිටල්කරණය කිරීමට සැලසුම්

රට ගොඩනැඟීමේ සහ ආර්ථික සංවර්ධනය කිරීමේදී තමන්ට හෝ වත්මන් ආණ්ඩුවට කිසිඳු පාර්ශ්වයක් සමඟ විශේෂ බැඳීමක් නොමැති බැවින් ගත යුතු සෑම තීන්දුවක්ම නොපැකිළව ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කරයි. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙම අදහස් පළ කළේ, ශ්‍රී ලංකා බැංකු සංගමයේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී හමු වූ අවස්ථාවේදීයි . ශ්‍රී ලංකාවේ ආර්ථිකය…

train-strike
|

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය වැඩ වර්ජනයකට යයිද ?

දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය විෂයභාර අමාත්‍යවරයා සමඟ අද (30) දිනයේ ඔවුන්ගේ පරිපාලන ගැටළු පිළිබඳ සාකච්ඡා කිරීමට නියමිත බව එම සංගමය සඳහන් කරයි. එම සංගමය වැඩිදුරටත් සඳහන් කරන්නේ එම සාකච්ඡා අසාර්ථක වුණහොත් අද (30)මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයකට යා හැකි බවයි . එහි සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා සමඟ ඊයේ ( 29 ) දින පැවැති…

Police officer arrested for forging a courrt warrant
|

Police officer arrested for forging a courrt warrant

A police officer from Theldeniya has been remanded until the 4th of next month after allegedly misplacing a warrant issued by the Theldeniya Magistrate and subsequently forging the magistrate’s signature on a fake warrant to detain an individual. The warrant officer from Theldeniya Police presented himself to the court through an attorney and he was…