දෙඹර ප්රහාරයකින් අයෙකු ජීවිතක්ෂයට
දර කැඩීම සදහා මිතුරියගේ සහයට ගිය දෙදරු මවක දරුණු දෙඹර ප්රහාරයකට ලක්වි බරපතල ලෙස විෂ ශරිර ගතවි තඹුත්තේගම මූලික රෝහලට ඇතුලත් කිරිමෙන් පසුව අද (18දා) අළුයම ජීවිතක්ෂයට පත්වි තිබේ. අවාසනාවන්ත අයුරින් ජීවිතක්ෂයට පත්වි ඇත්තේ කොත්මල්පුර තඹුත්තේගම ලිපිනයේ පදිංචිව සිටි පී.ජී ජයසුන්දර මැණිකේ (53)යන දෙදරු මවයි. ඇය සමග දර කැඩීමට කැලෑවට ගිය අනෙක් කාන්තාවත් දෙඹර ප්රහාරයට…









